Nisaa
මල්කි රූමත් ස්වාධීන තරුණියක්. ඇයට පිරිමි එක්ක තියෙන්නෙ ගනුදෙනුවක්. ධනුක කියන්නෙ ඇගේ එක ගනුදෙනුකරුවෙක්. මල්කිගේ සහ ධනුකගේ ගනුදෙනුව. පෙටුනියා – […]
Ronnie Screwvalaගේ RSVP සිනමා නිෂ්පාදන ආයතයෙන් නිපදවෙන අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වෙකොට ඇරඹී තිබෙනවා. Kakuda යනුවෙන් නම් කරලා තිබෙන […]
Padavettu චිත්‍රපටයෙන් පසුව Nivin Paulyගේ ඊළඟ නිර්මාණය සඳහා දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක Ram සමඟ සාකච්ඡා පවත්වමින් සිටි බවට පසුගිය දවස් කිහිපයේම […]
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ Kingsbury හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ලාකික […]
Dhanush කියන්නේ දමිළ සිනමාවෙන් බිහි වුණු වෙනස්ම අනන්‍යතාවයක් සහිත නළුවෙක්. ඒ වගේම ගායකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, පසුබිම් ගායකයෙක්, ගීත රචකයෙක් වගේ […]
Vijay Sethupathi සිනමා නළුවෙක් විදිහට මොන තරම් සාර්ථක වුණත්, මෙතරම් කාලෙකට ඔහු Web Series පැත්තට එකතු වෙලා හිටියේ නැහැ. ඉතින් […]
බොලිවුඩය පැත්තෙන් සතිපතාම ඇහෙන Remake Announcements දැන් දැන් රසිකයින්ට බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. මේ වෙනකොටත් පසුගිය වසර දෙකතුනේදි නිකුත් වුණු […]
අධ්‍යක්ෂක Shankarගේ නවතම සිනමාපටය, තෙළෙඟු නළු Ram Charanගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් නිර්මාණය වනවා වගේම නුදුරු දිනයකදීම එහි රූපගත කිරීම් ආරම්භ […]
SS Rajamouli අධ්‍යක්ෂණය කරන RRR සිනමාපටය බොහෝ කාලයක පටන් ඉන්දියානු සිනමා රසිකයින් උන්මාදයෙන් බලන් ඉන්න නිර්මාණයක්. කෝටි 400ක පමණ නිෂ්පාදන […]
කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් සිනමාහල් තාවකාලිකව වසා දැමීම නැවත වරක් සිදුවුනා. තිරගත වෙමින් තිබූ වගේම තිරගත වෙන්න ආසන්න වූ […]