Now Showing
මෙරට සිටි දක්ෂ ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් නිමැවුනු, Rhythm of the Guitar: Clarence චිත්‍රපටය […]
දිගු කලක් තිරගත වනතුරු බලා සිටි, මාලක දේවප්‍රියගේ සම්මානනීය බහුචිතවාදියා (The Undecided) ලාංකීය සිනමාපටය දැන් දිවයින පුරා සිනමා හල් රැසකදී […]
පසුගිය මැයි 29 වනදා සිට ලාංකීය සිනමාවට එකතු වුනු අලුත්ම හාස්‍ය චිත්‍රපටය තමයි හවුස්ෆුල්… ඵෙතිහාසික කතා පුවත් – බ්ලැක් කොමඩි […]
ලක්ෂ 1500කට අධික පිරිවැයක් දරමින් නිෂ්පාදනය වූ, ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ, දේවි කුසුමාසන නවතම සිනමා නිර්මාණය දිවයින පුරා සිනමා හල්වලදී […]
ආදරය – ත්‍රාසය – භීතිය මුසු වුනු, පවුලේ සැමට නැරඹිය හැකි නවතම සිංහල සිනමාපටයක් පසුගිය මැයි 09 වනදා සිට දිවයින […]
ලක්මාල් ධර්මරත්න මෙරට රසිකයින් අතරෙ හි ජනාදරයට පත් වුනේ කූඹියෝ ටෙලි නාට්‍යයත් සමඟයි. එතෙක් මෙරට විකාශනය වූ කිසිදු ටෙලි වෘතාන්තයකට […]
පසුගිය සති කිහිපය පුරාවට මෙරට සිනමා හල් පිරී ඉතිරී ගියේ ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ නෙලුම් කුලුන (Tentigo) සිනමාපටයෙන්. දිවයින පුරා […]
ඔබ ලාංකීය සිනමාවෙන් මෙතෙක් අන් නොදුටු ආකාරයේ නැවුම් සහ වෙනස්ම කතා පුවතක් රැගත්, ලෝ පුරා ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී සම්මානයට […]
මාධ්‍යෙව්දී රිචඩ් ද සොයිසාගේ අභිරහස් මරණය ඇසුරෙන් සිනමාවට නැඟුනු, රාණී (Raani) නවතම ලාංකීය සිනමාපටය දිවයින පුරා සිනමා හල් රැසකදී අති […]
සිකුරු හතේ – සුහද කොකා – කතුරු මිතුරු තුළින් ඔබට හුරුපුරුදු හාස්‍ය රසය, යළිත් එලෙසින්ම ඔබට සමීප කරන අපූරු සිනමාපටයක් […]