Now Showing
ශ්‍යාම් ප්‍රනාන්දු. දර්ශන් ධර්මරාජ් සමඟින් නිරංජනී ශන්මුගරාජා රංගනයෙන් එක්වන “ප්‍රාණ” (SEEDS) ලාංකීය චිත්‍රපටය ඔක්තෝබර් 07 වැනිදා සිට සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹුනා. […]
ෂර්ලි සමරසිංහ අධ්‍යක්ෂණය කළ පියාඹන්න ආයෙත් (Fly Once More) සිංහල චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් තිරගත වනවා. පසුගිය සැප්තැම්බර් […]
උදාවූ සැප්තැම්බර් මාසය තුළදී මෙරට නිර්මාණකරුවන් තිදෙනෙකුගේ සිංහල චිත්‍රපට තුනක් සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වනවා. එකිනෙකට වෙනස් තේමාවන් සහ කතා […]
කසුන් චන්ද්‍රනාත් පතිරණ විසින් අධ්‍යක්ෂණය කළ නයිට් රයිඩර් (Night Rider) සිංහල චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් තිරගත වනවා. පසුගිය […]
ලාංකීය නලු හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන “සෙකන්ඩ් ෂෝ (Second Show)” නැමැති ඉන්දීය චිත්‍රපටය දිවයින පුරා සිනමාහල් වලදී දැන් […]
රංගන ශිල්පී රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය නිරූපණය කරන The Game සිංහල චිත්‍රපටය පසුගිය ජුනි 17 වනදා සිට දිවයින පුරා සිනමාශාලාවල […]
කෝවිඩ් වසංගත තත්වය නිසා 2020-2021 කාලයේදී දේශීය සිනමාපට නිකුත් වීම මඳක් අඩාළ වුණත් පසුගිය වසර අවසාන භාගයේ සිට නැවතත් සුපුරුදු […]
කෝවිඩ් වසංගතයෙන් පසු නැවත විවෘත වුණු මෙරට සිනමාශාලා තුළ සිනමාපට රාශියක් සාර්ථකව ප්‍රදර්ශනය වුනා. Spider Man: No Way Home, Encanto, […]
සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි කැනේඩියානු ශ්‍රී ලංකික කතුවරයකු වන ශ්‍යාම් සෙල්වදුරෛ විසින් සිය ජීවන අත්දැකීම් ඇසුරින් ලියන ලද කෘතියක් […]
කොවිඩ් වසංගතයෙන් පසු යළිත් විවෘත වූ මෙරට සිනමාහල්වල, ලාංකීය චිත්‍රපට කිහිපයක්ම සාර්ථකව ප්‍රදර්ශනය වුනා. ගෝලීය වසංගතයේ දුෂ්කරතා අභිබවමින් තමන්ගේ සුපුරුදු […]