Now Showing
කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමගම සිනමා ශාලා වසා දැමෙන්නේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ එක පියවරක් වශයෙන්. නමුත් මේ තත්වය උද්ගත […]
2021 අවුරුද්දේ ලාංකේය සිනමාවට අලුතින් එකතු වන තවත් අපූරු සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ නම් “කොළඹ”. නිර්මාණකරුවන් මේ චිත්‍රපටයේ තේමා පාඨය විදිහට […]
කොරෝනා වසංගතය මෙරටට පැමිණීමත් එක්කම අපි හැමෝටම මුහුණ දෙන්න සිදුවුනේ අනපේක්ෂිත සිදුවීම් දාමයකට. මාස තුනකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය […]
කොරෝනා වසංගතය ලෝක මට්ටමින් දැඩි ව්‍යසනයක් බවට පත්වීමත් සමග විනෝදාස්වාදන කර්මාන්තය අර්බුධයට ලක්වුණා. දැන් මාස 10කට ආසන්න හෝ ඊට වැඩි […]
“ළමා චිත්‍රපට කියන්නේ ලෝකෙම ගත්තහම බොහොම ජනප්‍රිය චිත්‍රපට ශානරයක්. අපේ රටෙත් ළමා චිත්‍රපට බොහොමයක් ජනප්‍රිය වුනා. නමුත් ඒ බහුතර ළමා […]
80 දශකයේ අග භාගය ශ්‍රී ලංකාව දේශපාලනිකව තරමක් අඳුරු කාලයක් ගතකළා. ඒ කාලයේ තරුණ වියේ පසුවූ අයට මේ අත්දැකීම් හොඳින් […]
අසමත් රාජ්‍යයක Out of focus ජීවිතයක්. ඒ තමයි සූස්ති චිත්‍රපටයේ තේමා පාඨය විදිහට යොදාගත් වාක්‍යය. මොකක්ද මේ සූස්ති..? “සියදිවි නසාගන්න […]
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් එක්කම පසුගිය මාර්තු 14 වැනිදා සිනමාශාලා වසා දැමුනා. නැවත ජූලි මාසයේදී චිත්‍රපට ශාලා විවෘත කෙරුනේ සෞඛ්‍ය […]
හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට කියන්නේ බොහෝ සිනමා ප්‍රේක්ෂකයින් ප්‍රියකරන චිත්‍රපට වර්ගයක්. නිර්මාණයක් විදිහට සළකා බැලුවොත් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට නිෂ්පාදනය අතින් බොහෝවිට […]
මේ දවස් වල තිරගත වන චිත්‍රපට වගේම, ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට ගැනත් තොරතුරු සිනමා ප්‍රේක්ෂකයින්ට ලබාදීම තමයි cinema.lk අපේ […]