Kavinu
මෑතකාලයේදී පුංචි තිරයේ ජනප්‍රිය වූ ‘කොටු’ ටෙලි නාට්‍යය, මේ දිනවල චිත්‍රපටයක් ලෙසින් රිදී තිරයට නැඟෙනවා. පසුගියදා එහි මුහුරත් උළෙල පැවැත්වුනා. […]
ලාංකේය සිනමා ඉතිහාසය තුළ නිෂ්පාදනය වන, මෙරට පළමු සෙමි – ඇනිමේෂන් චිත්‍රපටය වන, “පිස්zoo” නවතම නිර්මාණයේ වැඩ කටයුතු පසුගියදා ආරම්භ […]
මෙම ජුනි මාසයේදී ලාංකේය සිනමාකරුවන්ගේ එකිනෙකට වෙනස් සහ නැවුම් කතා තේමාවන්ගෙන් යුතු, අලුත්ම ලාංකේය චිත්‍රපට හතරක් සිනමා තිරයට දිග හැරෙනවා. […]
දේශීය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ සිනමා පාසලක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා මේ දිනවල සිදු කෙරෙමින් […]
ඩිස්නි රාජපක්ෂ සහ චමීර ලියනගේ විසින් ප්‍රධාන චරිත සඳහා එක්වන රතී නැමැති අලුත්ම සිංහල සිනමාපටය ළඟදීම තිරගත කිරීමට නියමිතව තිබෙනවා. […]
හෙළ නිළි රැජින, ආචාර්ය මාලිනී ෆොන්සේකාගේ, ජීවිත කතාවේ අපූර්ව සිද්ධීන් පාදක කොටගෙන නිර්මාණය කෙරෙන “රැජිණියේ” චිත්‍රපටයේ මූලික කටයුතු දැන් ආරම්භ […]
‘නෙළුම් කුළුණ’ චිත්‍රපටය මෑත ලාංකීය සිනමාවේ පෙරළියක් කළ නිර්මාණයක්. සිංහල සිනමාවෙන් ඈත් වී සිටි සිනමා රසිකයින්ව නැවතත් දේශීය චිත්‍රපට වෙතට […]
ලාංකික – දමිළ සිනමාකරුවෙකුගේ ‘Neelira’ නැමැති නවතම චිත්‍රපටයක් නිෂ්පාදනයට සුප්‍රසිද්ධ ඉන්දියානු නලු රානා ධගුපති සහ අධ්‍යක්ෂක කාර්තික් සුබ්බරාජ් එකතු වී […]
මෙරට ජනප්‍රිය චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු විසින් නවතම කොලිවුඩ් සිනමාපටයක් නිර්මාණය කිරීමට සූදානමින් සිටිනවා. මෙහි ප්‍රධාන චරිතයට […]
දේදුනු ආකාසේ, ආදරණීය කතාවක් වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය, සූරිය සුළඟ (Suriya Sulanga) […]