Kavinu
මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ Debut Films අංශය නියෝජනය කරමින් රටවල් රැසක වෘතාන්ත සිනමාපට 11ක් තරඟ වැදෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය […]
අභාවප්‍රාප්ත, ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ දේහය පසුගිය 28 වනදා පස්වරු 3.30 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේදී මහජන ගෞරවය […]
චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කරන ‘රිදී දෝලි’ නවතම සිංහල සිනමාපටයේ වැඩකටයුතු පසුගියදා ආරම්භ වුනා. ජීවිතය හා ආදරය අතර ගැටෙන කාන්තාවකගේ කතාව […]
යෂ් වීරසිංහ සහ රශිප්‍රභා සංදීපනී කියන්නේ නව පරපුරේ ජනකාන්ත නලු නිලියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා පුංචි තිරයේ ටෙලි නිර්මාණ රැසකට රංගන […]
ලෝකයේ ‘A’ ශ්‍රේණියේ සිනමා උළෙලක් ලෙසින් හැඳින්වෙන එස්තෝනියාවේ ටාලින් බ්ලැක් නයිට්ස් සිනමා උළෙලේ (Tallinn Black Nights Film Festival) 29 වන […]
මෙරට සිටි ප්‍රවීණ රංගන ශිල්පියෙකු, තිර රචකයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වූ නිහාල් ප්‍රනාන්දු මහතා දිවි ගමනින් සමුගෙන තිබෙනවා. දශක ගණනාවක් පුරාවට […]
දෙස් – විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ, මෙරට ප්‍රවීණ සිනමාකරුවෙකු වන විමුක්ති ජයසුන්දර, ඔහුගේ Spying Stars (සාංකා) නවතම සිනමාපටය සමඟින් […]
තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන පුබුදු චතුරංග සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රඟපාන ‘නිච්චි’ නැමැති අලුත්ම සිංහල සිනමාපටයක වැඩ කටයුතු […]
ක්ලැරන්ස්, Hello from the Other Side සිනමාපටවලින් ජනප්‍රිය වූ දමිත් විජේතුංග ප්‍රධාන රංගනයෙන් හැඩවන ‘මේඝ වර්ෂා’ නවතම සිනමාපටයේ වැඩ කටයුතු […]
ලාල් වීරසිංහ කලකට පෙර සිනමාවේ නිතරම දක්නට ලැබුනු ජනප්‍රිය සිනමා තාරකාවක්. විශේෂයෙන්ම ඔහු ජනප්‍රිය වුනේ සටන් ජවනිකා පිරුනු ක්‍රියාදාම චිත්‍රපට […]