සූරිය සුළඟ නිල පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි

Avatar Kavinu Weerakkody | February 19, 2026 100 Views 0 Likes 1 On 1 Rating

100 Views 1 On 1 Rating Rate it

ලාංකේය වාණිජ සිනමාවේ ජනකාන්ත නිර්මාණ රැසක් ඔබ වෙත ගෙනා ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන, ‘සූරිය සුළඟ’ සිනමාපටය නුදුරේදීම තිරගත කිරීමට නියමිතයි.

පසුගියදා එහි නිල පූර්ව ප්‍රචාරක පටය නිකුත් වුනා.

‘සූරිය සුළඟ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රඟපාන්නේ මේඝ සූරියආරච්චි විසිනුයි. ඊට අමතරව අශාන් ඩයස්, සනත් ගුණතිලක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, නිහාරි පෙරේරා, සේමිණි ඉද්දමල්ගොඩ ඇතුලු තවත් ජනප්‍රිය නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.

ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ, මන්දාරා ඇතුලු මෙරට වාණිජ සිනමාවේ ජනකාන්ත නිර්මාණ රැසක් ප්‍රියන්ත කොළඹගේ විසින් මීට පෙර අධ්‍යක්ෂණය කළා.

Share

100 Views 1 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.