Cine News
ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, 2027 ඇකඩමි සම්මාන උළෙලේ අන්තර්ජාතික වෘත්තාන්න චිත්‍රපට කාණ්ඩයට (International Feature Film) ඉදිරිපත් කරන සිනමා නිර්මාණය ලෙසට […]
ජනප්‍රිය නලු බුද්ධික ජයරත්න අධ්‍යක්ෂණය කරන, කමල් අද්දරආරච්චි රංගනයෙන් එක්වන “කොළඹ 13” නවතම චිත්රපටයේ නිෂ්පාදන කටයුතු පසුගියදා ආරම්භ වුනා. දිගු […]
මෙරට සිටි ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක, උපදේශිකාවක සහ රංගන ශිල්පිනියක වූ චූලා පත්මේන්ද්ර මහත්මිය මීට සුලු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. […]
බිමල් ජයකොඩි ප්‍රධාන රංගනයෙන් එක්වන, මෙරට අතිශය ජනප්‍රිය ධර්ම යුද්ධය චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුමේ වැඩ කටයුතු පසුගියදා ආරම්භ වූවා. ධර්ම […]
පුංචි තිරයේ නිර්මාණ රැසකින් ඔබට සමීප වූ, නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක් වන දුමී වන්නිආරච්චි සහ අකලංක ප්රභාෂ්වර ප්‍රධාන […]
“හන්තානට ඇහෙනවද” සිනමා නිර්මාණය, පසුගියදා නිෂ්පාදන කටයුතු ඇරඹූ නැවුම් කතා තේමාවක් සහිත සිනමාපටයක්. ජනප්‍රිය නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වන මෙය […]
මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව ඇසුරෙන් නිපදවෙන ‘රැජිනියේ’ චිත්රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවනවා. තාරුකා වන්නිආරච්චි, දමිත් විජේතුංග සහ ජනිත් […]
දේශීය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ සිනමා පාසලක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා මේ දිනවල සිදු කෙරෙමින් […]
‘නෙළුම් කුළුණ’ චිත්‍රපටය මෑත ලාංකීය සිනමාවේ පෙරළියක් කළ නිර්මාණයක්. සිංහල සිනමාවෙන් ඈත් වී සිටි සිනමා රසිකයින්ව නැවතත් දේශීය චිත්‍රපට වෙතට […]
ලාංකික – දමිළ සිනමාකරුවෙකුගේ ‘Neelira’ නැමැති නවතම චිත්‍රපටයක් නිෂ්පාදනයට සුප්‍රසිද්ධ ඉන්දියානු නලු රානා ධගුපති සහ අධ්‍යක්ෂක කාර්තික් සුබ්බරාජ් එකතු වී […]