Cine News
1925 වසරේදී ඇරඹුනු ශ්‍රී ලාංකේය සිනමාවට වසර 100ක් සැපිරීම නිමිත්තෙන්, මෙරට සිනමාවේ කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත්කිරීම පසුගියදා […]
අභාවප්‍රාප්ත, ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ දේහය පසුගිය 28 වනදා පස්වරු 3.30 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේදී මහජන ගෞරවය […]
චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කරන ‘රිදී දෝලි’ නවතම සිංහල සිනමාපටයේ වැඩකටයුතු පසුගියදා ආරම්භ වුනා. ජීවිතය හා ආදරය අතර ගැටෙන කාන්තාවකගේ කතාව […]
යෂ් වීරසිංහ සහ රශිප්‍රභා සංදීපනී කියන්නේ නව පරපුරේ ජනකාන්ත නලු නිලියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා පුංචි තිරයේ ටෙලි නිර්මාණ රැසකට රංගන […]
ලෝකයේ ‘A’ ශ්‍රේණියේ සිනමා උළෙලක් ලෙසින් හැඳින්වෙන එස්තෝනියාවේ ටාලින් බ්ලැක් නයිට්ස් සිනමා උළෙලේ (Tallinn Black Nights Film Festival) 29 වන […]
මෙරට සිටි ප්‍රවීණ රංගන ශිල්පියෙකු, තිර රචකයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වූ නිහාල් ප්‍රනාන්දු මහතා දිවි ගමනින් සමුගෙන තිබෙනවා. දශක ගණනාවක් පුරාවට […]
තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන පුබුදු චතුරංග සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රඟපාන ‘නිච්චි’ නැමැති අලුත්ම සිංහල සිනමාපටයක වැඩ කටයුතු […]
ක්ලැරන්ස්, Hello from the Other Side සිනමාපටවලින් ජනප්‍රිය වූ දමිත් විජේතුංග ප්‍රධාන රංගනයෙන් හැඩවන ‘මේඝ වර්ෂා’ නවතම සිනමාපටයේ වැඩ කටයුතු […]
හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, සුරන් දසනායක සමඟින් දසුන් පතිරණ රඟපාන “මාරියා” සිංහල සිනමාපටය ළඟදීම […]
කලක සිට අසනීප තත්වයෙන් පසුවූ, මෙරට සිටි ප්‍රවීණ රංගධරයෙකු සහ කලා ශිල්පියෙකු වූ නලීන් ප්‍රදිප් උඩවෙල මහතා දිවි ගමනින් සමු […]