Cine News
සැලකිය යුතු අන්දමක ප්‍රේක්ෂක-විචාරක අවධානය දිනගෙන සිටින බොහෝ කලාපීය සිනමා ක්ෂේත්‍ර උදෙසා ලෝකය පුරා අන්තර්ජාතික සිනමා උළෙල සංවිධානය වනවා. ප්‍රධාන […]
බොලිවුඩයට අමරණීය ගීත ගණනාවක් දායාද කළ ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පියෙකු වූ Krishnakumar Kunnath පසුගිය මැයි 31 වනදා අවාසනාවන්ත ලෙස මරණයට […]
ඉන්දීය කෝටි 2500කට අධික ආදායමක් රැස් කරගත් Bahubali චිත්‍රපට ද්විත්වයේ සාර්ථකත්වයෙන් පසුව, ඉන්දියාවේ දැවැන්තම සහ ජනප්‍රියම සිනමා තාරකාව බවට පත් […]
ඉන්දියාව තුළ විසිරී තිබෙන ප්‍රාන්තීය සිනමා අතුරින් පසුගිය කාල වකවානුව පුරාම කන්නඩා සිනමාවට හිමි වූයේ එතරම් ප්‍රබල ස්ථානයක් නම් නොවෙයි. […]
වර්තමාන දෙමළ සිනමාවේ ජනප්‍රියතම රංගන ශිල්පියා ලෙස හැඳින්වෙන ජෝසප් විජෙයි චන්ද්‍රසේකර් හෙවත් විජේගේ 66වන සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් […]
1995 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කෙරෙන Screen Actors Guild Awards හෙවත් SAG Awards චිත්‍රපට සම්මාන උළෙල, පසුගිය පෙබරවාරි 27 වනදා […]
තම මධුර ස්වරයෙන් ලෝකයක් අමන්දානන්දයට පත් කළ ඉන්දියානු ගීත කෝකිලාවිය, ලතා මංගේෂ්කාර් පසුගියදා ජීවිතයෙන් සමු ගත්තා. මිය යන විට 92වන […]
පැරණි සිංහල චිත්‍රපට සහ ලාංකීය සිනමාව පිළිබඳව රසවත් කතාබහ සිදු කරන ජයන්ත ගලගෙදරගේ බයිස්කෝප් කතා විශේෂාංගය මෙවර වෙන් වෙන්නේ ආත්මා […]
1947 වසරේදී කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන් ඇරඹි ලාංකීය කතානාද සිනමාවට එළඹෙන ජනවාරි 21වනදා වනවිට වසර 75ක් සපිරෙනවා. සිංහල භාෂාවෙන් නිර්මාණය වූ […]
Covid – 19 වසංගතය නිසා අඩපණව තිබුණු ලෝක සිනමාව 2021 වසරේදී නැවතත් අළු ගසා දාලා තමන්ගේ ගමන ආරම්භ කළා. හොලිවුඩය, […]