Cine News
ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට අතර තවත් විශේෂ චිත්‍රපටයක් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීම ආරම්භ කරලා. මේ ඒ ගැන තොරතුරු. […]
රටතුළ ඇති සිනමාශාලා සියල්ල තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කරයි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන […]
තීර්ත කලා පාසල (Theertha School of Arts – TSA) සංවිධාන කරන චිත්‍රපට දර්ශනය සහ සිනමා සංවාද වැඩසටහනේ තුන්වැනි පියවර පැවැත්වීමට සංවිධායකයින් […]
රිදී තිරයට සිනහව ගෙනා රංගන ශිල්පී ටෙනිසන් කුරේ මෙලොව හැරයයි. අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කොට සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබේ. […]
ස්වාධීන සිනමා එකමුතුව මගින් සංවිධාන කරන “කතාකරන චිත්‍රපට ගැන කතාබහ” වැඩසටහන යළිත් ආරම්භ කිරීමට සියල්ල සූදානම්. සැප්තැම්බර් 29 වැනිදා එහි […]
CSR මාධ්‍ය ඒකකය මගින් මාසික සිනමා දැක්මක් සංවිධාන කෙරෙනවා. COVID-19 ව්‍යසනය හේතුවෙන් තාවකාලිකව නවතා තැබුණු මේ වැඩසටහන දැන් යළිත් වරක් […]
කොළඹ මහජන පුස්තාකල ලේඛක සහ පාඨක සංසදයෙන් මාසික සිනමා දැක්මක් සහ සිනමා සංවාද සැන්දෑවක් සංවිධාන කළා. කොරෝනා වසංගතය හේතුවෙන් අනික් […]
මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ බූපති නලින් තිර රචනා කළ “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටය තිරගත වුනේ 2018 වසරේ. ප්‍රේක්ෂක වගේම විචාරක […]
කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ, යූ.ඒ.පල්ලියගුරු නිෂ්පාදනය කළ “සූස්ති” චිත්‍රපටය තිරගත වීම් අරඹා දින 50ක් සම්පූර්ණ වනවා. ඒ වෙනුවෙන් චිත්‍රපටයේ ශිල්පීන්ගේ […]
කොළඹ One Galle Face සාප්පු සංකීර්ණයේ පිහිටා තිබෙන සුඛෝපභෝගී සිනමාහල් සංකීර්ණය ගැන සිනමා ප්‍රේක්ෂකයින් වන ඔබ හොඳින් දැනුවත්. නිදහසේ සුවපහසුවෙන් […]