Cine News
මෙරට දේශීය සිනමාවේ චිත්‍රපට සංරක්ෂණය විෂයෙහි විශාල සේවයක් ඉටුකළ තිස්ස නාගොඩවිතාන මහතා මෙලොවින් සමුගනියි. කලක් තිස්සේ අසනීප තත්වයේ පසුවූ ඒ […]
ලෝකය පුරා පැතිරී යන නව කොරෝනා වෛරසය හේතුවෙන් විනොදාස්වාදන කර්මාන්තයේ රැකියා කරන බොහෝ පිරිසකට රැකියා අහිමිව යමින් ඇතැයි හොලිවුඩ් පුරයෙන් […]
ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද (14 වැනිදා) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, […]
2020 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කෙරෙනවා. මේ එවැනි තවත් වැඩසටහනක් ගැන තොරතුරක්. “විදෙස් වහල් ශ්‍රම මංකොල්ලයේ ලේ […]
මාසිකව සෑම මසකම අවසන් සෙනසුරාදා දින නවතම සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර එම උණුසුමෙන්ම පේ්රක්ෂක විචාරක සංවාදයකට මුල පුරණ ආකාරයේ ආකෘතියක් […]
කොළඹ මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සංසදය කලක පටන් මාසිකව සිනමා දැක්මක් සංවිධාන කරනවා. මේ වැඩසටහනේ පෙබරවාරි කලාපය පැවැත්වීමට සුදානම්. […]
ආදරවන්තයින්ගේ දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩ සංවිධාන කෙරෙනවා. තැනක ආදරය ගැන කතා කරනවා. තවත් තැනක ආදරයේ සැබෑ අරුත ගැන විග්රහ […]
ලංකාවට ආනයනය කරන චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පිලිබඳ සොයාබැලීම සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත්කිරීම අද (පෙබරවාරි 06 වැනිදා) සිදු කෙරුණා. උසස් අධ්‍යාපන, තාක්ෂණ, […]
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ “විජයබා කොල්ලය” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් සහ ඒ පිලිබඳ සංවාදයක් පැවැත්වීමට CSR මාධ්‍ය ඒකකය කටයුතු […]
මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සමාජය මගින් මාසික සිනමා දැක්මක් සංවිධාන කරනවා. 2020 වසරේ එම වැඩසටහනේ පළමු පියවර පැවැත්වීමට ඔවුන් […]