Cine News
ලංකාවට ආනයනය කරන චිත්රපට සහ ටෙලි නාට්ය පිලිබඳ සොයාබැලීම සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත්කිරීම අද (පෙබරවාරි 06 වැනිදා) සිදු කෙරුණා. උසස් අධ්යාපන, තාක්ෂණ, […]
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්යක්ෂණය කළ “විජයබා කොල්ලය” චිත්රපටයේ විශේෂ දර්ශනයක් සහ ඒ පිලිබඳ සංවාදයක් පැවැත්වීමට CSR මාධ්ය ඒකකය කටයුතු […]
මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සමාජය මගින් මාසික සිනමා දැක්මක් සංවිධාන කරනවා. 2020 වසරේ එම වැඩසටහනේ පළමු පියවර පැවැත්වීමට ඔවුන් […]
බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්යංශයට අයත් ජාතික චිත්රපට සංස්ථාව සඳහා නව සභාපති වරයකු පත්කොට තිබෙනවා. ඒ අනුව ආචාර්ය ජයන්ත […]
සිනමා සහ රූපවාහිනී කලා අධ්යක්ෂවරුන්ගේ සංසදයේ වාර්ෂික හමුව පසුගිය දෙසැම්බර් 30 වැනිදා පැවැත්වුනා. එදින සංසදයේ මහා සභාව පැවැත්වුන බවත් නව […]
සටහන : ෂර්ලි සමරසිංහ විෂම භාග සිනමා කෘතිය තිරය මත දිගහැරෙන්නේ රටහුණු කුරකින් එහි නම අපූරුවට ලියැවෙමිනි. යායට හැඩවුනු කුඹුරු […]
ලෝක සිනමා දිනය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ දෙසැම්බර් 28 වැනි සෙනසුරාදායි. එදින උදේ 10.30ට මෙම වැඩසටහන […]
කොළඹ මහජන පුස්තකාලයිය ලේඛක සහ පාඨක සංසදය සංවිධාන කරනු ලබන මාසික චිත්රපට දැක්ම සහ සංවාද වැඩසටහනේ දෙසැම්බර් කලාපය පැවැත්වෙන බව […]
JOKER චිත්රපටය මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වුණු චිත්රපට කිහිපයෙන් එකක්. ලෝකය පුරා විවිධ රටවල මේ චිත්රපටය තිරගත කෙරුනා වගේම ලෝකය […]
ජාතික චිත්රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රොහාන් වැලිවිට මහතා පත්කොට තිබෙනවා. කලා ක්ෂේත්රයේ අත්දැකීම් ඇත්තෙක් වන හෙතෙම සුසීමා ටෙලිනාට්යයේ සහ […]