චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ධුරය රොහාන් වැලිවිටට

Avatar Nisanka Weheraduwa | December 6, 2019 245 Views 0 Likes 1 On 1 Rating

245 Views 1 On 1 Rating Rate it

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රොහාන් වැලිවිට මහතා පත්කොට තිබෙනවා. කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇත්තෙක් වන හෙතෙම සුසීමා ටෙලිනාට්‍යයේ සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයාද වනවා.

සිනමා නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ “ෆයින් විෂන්” සමාගමේ හිමිකරු වන රොහාන් වැලිවිට, CSN රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන තනතුරක් හෙබවූවා. හෙතෙම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු ලෙසද බොහෝ කලක් තිස්සේ සේවය කොට තිබෙනවා.

චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ රොහාන් වැලිවිට මහතාට cinema.lk වෙතින් සුබපැතුම් පිරිනමනවා.

 

Share

245 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.