featured
ශ්රී ලංකාව නියෝජනය කරමින්, 2027 ඇකඩමි සම්මාන උළෙලේ අන්තර්ජාතික වෘත්තාන්න චිත්රපට කාණ්ඩයට (International Feature Film) ඉදිරිපත් කරන සිනමා නිර්මාණය ලෙසට […]
සිංහල සිනමාවේ කලකින් නොදැකපු, නැවුම් සහ වෙනස්ම කතා තේමාවක් රැගත් ඩිංගා (Dinga) අලුත්ම සිනමාපටය එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට දිවයින පුරා […]
ජනප්රිය නලු බුද්ධික ජයරත්න අධ්යක්ෂණය කරන, කමල් අද්දරආරච්චි රංගනයෙන් එක්වන “කොළඹ 13” නවතම චිත්රපටයේ නිෂ්පාදන කටයුතු පසුගියදා ආරම්භ වුනා. දිගු […]
මෙරට තරුණ පරපුරේ ජනකාන්ත රංගන ශිල්පිනියක වන ශනුද්රි ප්රියසාද් රංගනයෙන් එක්වන අග්නිජය සිංහල චිත්රපටය එළඹෙන ඔක්තෝබර් මාසයේදී දිවයින පුරා තිරගත […]
මෙරට සිටි ජනප්රිය නිරූපණ ශිල්පිනියක, උපදේශිකාවක සහ රංගන ශිල්පිනියක වූ චූලා පත්මේන්ද්ර මහත්මිය මීට සුලු මොහොතකට පෙර අභාවප්රාප්ත වී තිබෙනවා. […]
හේමාල් රණසිංහ ප්රධාන රංගනයෙන් එක්වන, “රිටිගල ජයසේන සහ සැඟවුනු නගරය” චිත්රපටයේ අලුත්ම පූර්ව ප්රචාරක පටය දැන් නිකුත් වී තිබෙනවා. රිටිගල […]
බිමල් ජයකොඩි ප්රධාන රංගනයෙන් එක්වන, මෙරට අතිශය ජනප්රිය ධර්ම යුද්ධය චිත්රපට මාලාවේ නවතම දිගහැරුමේ වැඩ කටයුතු පසුගියදා ආරම්භ වූවා. ධර්ම […]
සබීතා පෙරේරා සහ සංගීතා වීරරත්න, දශක ගණනාවක් පුරා ලාංකේය සිනමා තිරය හැඩ කළ, මෙරට ප්රවීණ සහ ජනකාන්ත රංගන ශිල්පිනියන් දෙපළක්. […]
පුංචි තිරයේ නිර්මාණ රැසකින් ඔබට සමීප වූ, නව පරපුරේ ජනප්රිය රංගන ශිල්පීන් දෙපළක් වන දුමී වන්නිආරච්චි සහ අකලංක ප්රභාෂ්වර ප්රධාන […]
මෙරට පළමු සෙමි – ඇනිමේෂන් චිත්රපටය වන, “පිස්zoo” නවතම සිංහල චිත්රපටයේ රූගත කිරීම් පසුගියදා අවසාන වුනා. මේ දිනවල එහි පසු […]