Cine News
කැලණිය විශ්ව විද්යාලයේ සිනමා හා රූපවාහිනී සංසදය සංවිධාන කරන සිනමා සංවාද සන්ධ්යාවේ තවත් පියවරක් පැවැත්වීමට සුදානම්. මෙවර ඔවුන් තෝරාගෙන තිබෙන්නේ […]
කොළඹ මහජන පුස්තකාලයේ ලේඛක සහ පාඨක සංසදය මගින් මාසිකව චිත්රපට දැක්මක් සංවිධාන කෙරෙනවා. තෝරාගත් චිත්රපටයක් නැරඹීම සහ ඒ පිලිබඳ සංවාදයක් […]
ලොව පුරා සිනමා රසිකයින් අතර අතිශය ජනප්රිය වුනු JOKER චිත්රපටය පිලිබඳ සිනමා සංවාදයක් කොළඹදී පැවැත්වෙනවා. ඒ, කැලණිය විශ්ව විද්යාලයේදියි. නොවැම්බර් […]
අසෝක හඳගම, ප්රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර සිනමා නිර්මාණ “තුන්දෙනෙක්” (Her, Him and The Other ) චිත්රපටයේ විශේෂ දැක්මක් සංවිධාන […]
මලිත් හෑගොඩ අධ්යක්ෂණය කළ “දැකල පුරුදු කෙනෙක්” චිත්රපටයේ විශේෂ දර්ශනයක් නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙනවා. ඒ, ටවර්හෝල් රඟහල පදනමේ මාසික සිනමා […]
ශ්රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය සංවිධාන කරන කොරියානු සිනමා උළෙල මෙවරත් පැවැත්වීමට සුදානම්. කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්රපට […]
නිර්මාණවේදිනි Fathima Shanazගේ කෙටි චිත්රපටයක් වන “HOPE” , GOA කෙටි චිත්රපට උළෙලට සහභාගී වීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව HOPE […]
ශ්රී ලංකා බ්රිතාන්ය කවුන්සිලය පවත්වන සිනමා දැක්ම ඔක්තෝබර් මස 25 වැනිදා යළිත් පැවැත්වෙනවා. 25 වැනි සිකුරාදා සවස 6.30 සිට රාත්රී […]
ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්රපට සංස්ථාව සමග එක්ව සංවිධාන කරන ඉරාන සිනමා දැක්මේ නොවැම්බර් කලාපය පැවැත්වීමට සූදානම්. නොවැම්බර් 24 වැනි […]
කොළඹ මහජන පුස්තකාලයේ ලේඛක සහ පාඨක සංසදය සංවිධාන කරන සිනමා දැක්ම සහ සංවාදය මෙවරත් පැවැත්වීමට සුදානම්. ඔක්තෝබර් 18 වැනි සිකුරාදා […]