JOKER චිත්‍රපටය පිලිබඳ සංවාදයක් කැළණි සරසවියේ
882 Views
0
Ratings
Rate it
ලොව පුරා සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රිය වුනු JOKER චිත්‍රපටය පිලිබඳ සිනමා සංවාදයක් කොළඹදී පැවැත්වෙනවා. ඒ, කැලණිය විශ්ව විද්‍යාලයේදියි.
නොවැම්බර් 20 වැනිදා සවස 4.30ට මෙම වැඩසටහන ආරම්භ වනවා. කැළණි සරසවියේ විද්‍යා පීඨයේ A7 / 303 ශාලාවේදී මෙම සිනමා සැන්දෑව පැවැත්වෙනු ඇති. සිනමාපටය පිලිබඳ අදහස් දැක්වීමට භූපති නලින් වික්‍රමගේ සහ වංගීස සුමනසේකර සහභාගී වීමට නියමිතයි. කැලණිය විශ්ව විද්‍යාලයීය කලා සංසදය මෙම වැඩසටහන සංවිධාන කරනවා.

882 Views
0
Ratings
Rate it
Written by Nisanka Weheraduwa
