කොරියානු සිනමාව රසවිඳින්න – තරංගනීයට එන්න

Avatar Nisanka Weheraduwa | November 8, 2019 151 Views 0 Likes 0 Ratings

151 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය සංවිධාන කරන කොරියානු සිනමා උළෙල මෙවරත් පැවැත්වීමට සුදානම්. කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී මෙම සිනමා උළෙල පැවැත්වෙනවා. නොවැම්බර් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා දිනපතා චිත්‍රපට තිරගත කිරීම සිදුවනවා.

නොවැ. 08 –  6.00pm – සමාරම්භය සහ Little Forest චිත්‍රපටය තිරගත කිරීම.

නොවැ. 09 – 3.00pm – Stand By Me

නොවැ. 10 – 3.00pm – Tunnel

නොවැ. 11 – 6.30pm – Run Off

මෙම සිනමා උළෙල සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නක්. කොරියානු සිනමාව රසවිඳීමට 8 වැනිදා සිට 11 වැනිදා දක්වා තරංගනී සිනමාහලට පැමිණෙන ලෙස කොරියානු තානාපති කාර්යාලය ඇරියුම් කරනවා.

 

 


 

Share

151 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.