ස්මරණ සමාප්ති සිනමා දැක්ම සහ සංවාදය

Avatar Nisanka Weheraduwa | November 24, 2019 414 Views 0 Likes 5 On 1 Rating

414 Views 5 On 1 Rating Rate it

කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී සංසදය සංවිධාන කරන සිනමා සංවාද සන්ධ්‍යාවේ තවත් පියවරක් පැවැත්වීමට සුදානම්.

මෙවර ඔවුන් තෝරාගෙන තිබෙන්නේ සත්‍යජිත් මාඉටිපේ නිර්මාණය කළ “ස්මරණ සමාප්ති” චිත්‍රපටය. නොවැම්බර් මස 25 වැනිදා සඳුදා, සවස 3.00 සිට මේ වැඩසටහන පැවැත්වෙනවා. මානව ශාස්ත්‍ර පීඨයේ K14 001 ශාලාවේදී සිනමා දැක්ම සහ සංවාදය පැවැත්වෙනු ඇති. සංවාද ප්‍රවේශය බූපති නලින්ගෙන්.

ස්මරණ සමාප්ති සිනමාපටය නරඹන්න, සංවාදයට එක්වන්න. කැළණි සරසවියට පැමිණෙන්න.

Share

414 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.