“තුන්දෙනෙක්” නරඹන්න, කතා කරන්න එක්වන්න

Avatar Nisanka Weheraduwa | November 13, 2019 282 Views 0 Likes 5 On 1 Rating

282 Views 5 On 1 Rating Rate it

අසෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර සිනමා නිර්මාණ “තුන්දෙනෙක්” (Her, Him and The Other ) චිත්‍රපටයේ විශේෂ දැක්මක් සංවිධාන කොට තිබෙනවා. නොවැම්බර් 14 වැනි බ්‍රහස්පතින්දා මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති.

කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පනීභාරත ශාලාවේදී මෙම චිත්‍රපට දර්ශනය පැවැත්වෙන්නේ උදේ 10.30 සිට බව සංවිධායකයින් දැනුම් දෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් සහ රංගන ශිල්පීන්ද සහභාගී වන මේ සිනමා දැක්මෙන් පසුව සිනමා සංවාදයක්ද පැවැත්වෙනු ඇති. නොමිලේ පැවැත්වෙන මෙම සිනමා දැක්මට එක්වන ලෙස සංවිධායකයින් ඇරියුම් කරනවා.

Share

282 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.