Cine News
මාධ්‍යවේදී ලලිත් රෝහිත එදිරිසිංහ සිනමා ආගමනය සනිටුහන් කරන “තට්ටු දෙකේ ඉස්කෝලේ” නම් වූ ළමා චිත්‍රපටය එළෙඹෙන අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ හා […]
2003 වසරේදී තිරගත වූ Okkadu තෙළෙඟු සිනමාපටය සහ 2004 වර්ෂයේ තිරගත වෙමින් ලාංකීය ප්‍රේක්ෂකාගාරය තුළද අතිශය ජනප්‍රියත්වයට පත් Ghilli දමිළ […]
ස්වාධීන සිනමා එකමුතුව පසුගිය කාලය පුරා ඩිජිටල් අවකාශය භාවිතයෙන් සිනමාවේ විවිධ පැතිකඩ පිලිබඳ සංවාද මාලාවක් සංවිධාන කළා. එහි මීළඟ පියවර […]
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකය මගින් මාසික සිනමා සංවාද වැඩසටහනක් පවත්වාගෙන යනවා. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මේ කටයුත්ත […]
සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිවිෂන් මාධ්‍යයේ බොහොමයක් නිර්මාණ සමගින් ප්‍රේක්ෂකයින් අතරට ගිය අපූරු චරිතයක් ඔහු. හාස්‍ය රසය තියෙන නිර්මාණවල වගේම වෙනත් […]
ශ්‍රී ලංකා ක්‍රියාත්මක වන සිනමා අධ්‍යයන පාසල මගින් සංවිධාන කෙරෙන සිනමාපටයක් ඉයවිමේ සැන්දෑවේ පළමු පියවර පෙබරවාරි මසින් ඇරඹෙනවා. Taste of […]
දමිළ සිනමාවට ප්‍රියකරන සිනමා රසිකයින් කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් ජනවාරි 13 වැනිදා සිට තිරගත වීම් ආරම්භ වනවා. ඒ Master […]
වසර දෙකක කාලයක් සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිනමාහල් සඳහාවූ විනෝද බද්ද අයකිරීම අත්හිටුවීමට රජය තීරණය කොට තිබෙනවා. අග්‍රාමාත්‍ය […]
COVID-19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් වසා දැමුණු සිනමාශාලා යළි විවෘත කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ […]
පසුගිය ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ස්වතන්ත්‍ර තිරරචනය සහ හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය ඇතුළු තවත් සම්මාන උළෙල […]