Cine News
දමිත් විජේතුංග සහ නිහාරි පෙරේරාගේ ප්‍රධාන රංගනයෙන් හැඩවන, ක්ලැරන්ස් සිංහල චිත්‍රපටය විජයග්‍රාහී දින 50 පසු කරමින් අති සාර්ථකව තිරගත වනවා. […]
හොලිවුඩ්, බොලිවුඩ් නලු නිලියන් රැසක් එකතු කරගෙන ලංකාවෙන් ජාත්‍යන්තරයට යන අලුත්ම ලාංකීය චිත්‍රපටය වන Rizana: A Caged Bird හි නිෂ්පාදන […]
මෙරට සිටින ප්‍රවීණ සිනමාකරුවෙකු වන විමුක්ති ජයසුන්දර නිෂ්පාදනයෙන් එක්වුනු “Secrets of a Mountain Serpent” ඉන්දියානු චිත්‍රපටය, වැනීස් ජාත්‍යන්තර සිනමා උළෙලේ […]
ලාංකීය සිනමාවේ නිලි රැජින මෙන්ම, එදා මෙදා තුර මෙරට සිනමාවෙන් බිහිවූ ජනකාන්තම සිනමා තාරකාවිය ලෙසින් අවිවාදයෙන්ම හැඳින්වෙන, ප්‍රවීණ රංගන ශිල්පිනි […]
මචන් සිනමාපටයේ තිර පිටපත් රචනයෙන් එක් වූ රුවන්ති ඩි චිකේරා, දැන් යළිත් ජාත්‍යන්තර සිනමාවට සිය දායකත්වය ලබා දී තිබෙනවා. ඒ […]
දකුණු කොරියාවේ පිහිටි ජාතික සිනමාරක්ෂණාගාරය (Korena Film Archive) ට අයත් එරට ජාතික සිනමාතෙක් (Cinematheque) ආයතනය ශ්‍රී ලංකා චිත්‍රපට උළෙලක් සංවිධානය […]
සමාජ මාධ්‍ය තුළ සිනමාව පිළිබඳ ක්‍රියාකාරී තරුණකෙු වන තරිඳු දිල්ෂාන් අබේවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන පළමු සිනමා නිර්මාණය වන I Love […]
හේමාල් රණසිංහ ප්‍රධාන චරිත රඟන අයිස් ක්‍රීම් (Ice Cream) චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය සහ ගීත එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුනා. මීට […]
රුවන් පෙරේරා, මෙරට කලාව තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පියෙකි. දක්ෂකම අභිභවා ගිය ජනප්‍රියත්වයක්ද හිමි ඔහු කිහිප වතාවක්ම ඒ බව […]
මිචෙල් දිල්හාරා, ලංකාවේ බොහෝ දෙනාගේ ආදරයට පත් රංගන ශිල්පිනියකි. පුංචි තිරයේ ඇය කැපී පෙනෙන රංගන ශිල්පිනියක් වන අතර, ඇයගේ රංගන […]