Kavinu
ප්‍රසන්න විතානගේ මෙරට වර්තමාන සිනමාවේ සිටින විශිෂ්ට කලාකරුවෙකු වගේම, විදේශීය රටවල විවිධ සිනමාවේදීන් හා නිර්මාණකරුවන් සමඟින් සබඳතා තිබෙන ලාංකීය සිනමා […]
රොඩ්නි වර්ණකුල, මහින්ද පතිරගේ, නන්දන හෙට්ටිආරච්චි, ජීවන් හඳුන්නෙත්ති, ශිරාන් ශාන්ත, දොන් ගයි වැනි ලාංකීය සිනමාවේ ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පීන් රැසක් […]
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මෙරට සිටින දක්ෂතම නව කතාකරුවෙක් සහ කවියෙක්. ඔහු විසින් රචනා කළ සෙංකොට්ටං, මාණික්කාවත වැනි නවකතා ලාංකීය පාඨකයින් […]
ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ, මෙරට තරුණ නිර්මාණකරුවෙකුගේ කුළුදුල් සිනමාපටයක් ඊයේ දිනයේ (07) සිට දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීම ඇරඹුනා. […]
වසර විස්සකට ආසන්න නිහැඬියාවකින් පසුව සුදත් මහදිවුල්වැව යළිත් සිනමාවට පිවිසෙන්නේ My Red Comrade (රතු අතු අග) වෘතාන්ත සිනමාපටය සමඟයි. පසුගිය […]
ලංකාවම භීතියට පත් කළ ඝාතන රැල්ලක සත්‍ය කතාව ඇසුරෙන්, ජනක ලියනගේ විසින් අධ්‍යක්ෂණය කරන, කොටකෙතන (KOTAKETHANA) නවතම ලාංකීය චිත්‍රපටයෙ හි […]
නිෂ්පාදකයින්ට විශාල මූල්‍යමය අලාබයක් සිදු කළ චිත්‍රපට කිහිපයක් සහ ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට නොහැකි වූ අසාර්ථක වසර කිහිපයකින් පසුව යළිත් […]
පසුගිය 2022 වසරේදී තිරගත වුනු ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටය මෙරට සිනමා රසිකයින් අතරෙ හි විශාල ජනප්‍රියතාවයක් ලබා ගන්නට හැකි වුනා වගේම, […]
ඵෙතිහාසික සංසිද්ධි සහ සාහිත්‍යමය පුවත් අනුසාරයෙන් බිහිවන චිත්‍රපට සහ කලා නිර්මාණ, ලාංකීය සිනමාවට නම් එතරම් නුහුරු නුපුරුදු බවක් නැහැ. ජනප්‍රිය […]
ඉන්දියාව ඈත අතීතයේ සිටම විවිධ සම්ප්රදායන්ගෙන් – සංස්කෘතීන්ගෙන් පොහොසත් කලාපයක් වගේම තම සංස්කෘතික අංග උපරිමයෙන්ම කලාව සහ සාහිත්‍යය වෙනුවෙන් යොදාගත් […]