Kavinu
වර්තමාන ඉන්දියානු සිනමාව තුළ සිටින කාර්යබහුලම රංගන ශිල්පියා ලෙසට බොලිවුඩ් නලු අක්ෂේ කුමාර්ව (Akshay Kumar) හැඳින්වූවාට කිසිදු වරදක් නැහැ. උතුරු […]
හොලීවුඩයේ දැවැන්තම සිනමා රාත්රිය- ඇකඩමි (OSCARS) සම්මාන උළෙල නොකඩවා 96 වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්වුනු අතර සුපුරුදු පරිදි […]
ස්නේහ සහ Three – Way Junction කෙටි සිනමාපට අධ්යක්ෂණය කරමින් මෙරට සිනමා රසිකයින්ගේ අවධානයට ලක්වුනු තරුණ සිනමාකරුවෙකු වන මහේල හෙට්ටිආරච්චි […]
සිහිනයකි ආදරේ සිනමාපටයට පසුව මේ වසරේ, හේමාල් රණසිංහ ප්රධාන චරිතය නිරූපණය කරන දෙවන සිනමාපටය ද හෙට සිට තිරගත වනවා. ඒ […]
ජනප්රිය තමිල්නාඩු නලු විශාල්ගේ වසර ගණනක් පුරාවට රඟපෑ, අසාර්ථක චිත්රපට රැසකට පසුව ධනාත්මක – ප්රේක්ෂක ප්රතිචාර සහ සාර්ථක – බොක්ස්ඔෆිස් […]
මෙතෙක් ලෝක සිනමා ඉතිහාසයෙන් බිහිවී තිබෙන අතිශය – සාර්ථක සිනමා විශ්වයක (Cinematic Universe) නිමාව ලකුණු කරමින්, ජනප්රිය චිත්රපට මාලාවක් නිල […]
ඇමරිකානු රූපවාහිනිය සහ ලෝ පුරා බිහිවන විශිෂ්ටතම සිනමාපට ඇගයීම වෙනුවෙන් සංවිධානය වන ලෝකයේ ප්රධානම සිනමා උළෙලක් ලෙසට Golden Globes සම්මාන […]
Lyca Productions ලෙසින් හැඳින්වෙන්නේ දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයේ පෙරළිකාර චිත්රපට රැසක් බිහි කළ, සිනමා නිෂ්පාදන ආයතනයක්. 2014 වසරේදී තලපති විජෙයිගේ […]
ලෝක සිනමාව තුළ බිහිවන ඇතැම් චිත්රපට ලබා ගන්නා සාර්ථකත්වය මත, එම මුල් චිත්රපටය පදනම් කරගෙන ඒවායේ සීක්වල් (sequels) නිර්මාණ බිහිවනවා […]
සැවෝයි සිනමා වසන්තය – 2023ට සමගාමීව දේවින්ද කෝන්ගහගේ අධ්යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය, “නාට්ටාමි ආමි” (Nattamy Army) දිවයිනෙ හි තෝරාගත් […]