Short Film
සුදත් අබේසිරිවර්ධන අධ්‍යක්ෂණය කළ Breathing Memories ලාංකීය කෙටි චිත්‍රපටයට “බෙංගාල අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී” ජාත්‍යන්තර සම්මානයක් හිමිව තිබෙනවා. ඒ සමස්ත […]
මල්කි රූමත් ස්වාධීන තරුණියක්. ඇයට පිරිමි එක්ක තියෙන්නෙ ගනුදෙනුවක්. ධනුක කියන්නෙ ඇගේ එක ගනුදෙනුකරුවෙක්. මල්කිගේ සහ ධනුකගේ ගනුදෙනුව. පෙටුනියා – […]
ලොව පැවැත්වෙන ප්රමුඛ පෙළේ සිනමා උළෙලක් වන ප්‍රංශයේ CANNES සිනමා උළෙල 74 වැනි වරටත් පැවැත්වෙනවා. ජූලි 06 වැනිදා සිට 17 […]
සටහන : කවිනු වීරක්කොඩි ලාංකීය සිනමා කර්මාන්තයට දවසින් දවස තරුණ නිර්මාණකරුවන් එකතු වෙනවා. නිතරම විවිධ නිර්මාණ, කෙටි චිත්‍රපටි කරමින් තමන්ගේ […]
රොෂාන් එඩ්වඩ්ගේ පළමු කෙටි චිත්‍රපට නිර්මාණය Wind Through the Holes අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. 2018 වසරේදී රොෂාන් නිර්මාණය කළ මේ කෙටි […]
කොරෝනා වසංගතයට මුහුණදෙමින්, හුදෙකලාව සිටින අතරතුර පසුගිය කාල වකවානුවේ බොහෝ දෙනෙක් තමන්ගේ කලා හැකියාවන්ට ඉඩක්, වෙලාවක් වෙන් කරනවා අපට දකින්න […]
7 වැනි Goa කෙටි චිත්‍රපට උළෙලේ ජාත්‍යන්තර තරගකාරී අංශය වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට කරුවන් තිදෙනෙකුගේ නිර්මාණ තෝරාගෙන […]
ප්‍රේමවන්තයින් දෙදෙනෙක් සියළු මුණගැසීම් නවත්වා නිශ්චිත කාලයකට ශාරීරිකව වෙන් කොට තැබුවොත්, ඔබේ අදහස අනුව මේ ප්‍රේමයට කුමක් විය හැකිද..? ඔවුන් […]
A Democratic Proposal (මගුල් ප්රජාතන්ත්රවාදය) කාංචනා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරමින් ඉන්න තරුණියක්. බොහෝවිට ඇය දෙවැනි වසරේ සිසුවියක් විය හැකියි. ඇයගේ […]
කෙටි චිත්‍රපට නිර්මාණකරණය තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය විදිහට තෝරාගත්ත තරුණ සිනමාකරුවන් බොහෝ දෙනෙක් අලුතින් ක්ෂේත්රයට එකතු වීම පහුගිය කාලය තුළ දක්නට […]