BOOK OF CINEMA
තරින්දි ප්‍රනාන්දු – ධනංජය සිරිවර්ධන – බිමල් ජයකොඩි රඟන මදර් ලංකා (Mother Lanka) චිත්‍රපටයේ නවතම ටීසර් පටයක් පසුගියදා අන්තර්ජාලයට නිකුත් […]
නිරන්තරයෙන්ම නැවුම් සිනමා හැඩතල – නැවුම් කතා තේමා සොයා යන මෙරට තරුණ සිනමාකරුවන්, එකිනෙකට වෙනස් – නිර්මාණශීලි චිත්‍රපට ලාංකීය සිනමාවට […]
ස්නේහ සහ Three – Way Junction කෙටි සිනමාපට අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා රසිකයින්ගේ අවධානයට ලක්වුනු තරුණ සිනමාකරුවෙකු වන මහේල හෙට්ටිආරච්චි […]
කලින් කලට, නවක අධ්‍යක්ෂකවරුන්ගේ විවිධ කතා තේමා ඔස්සේ නිර්මාණය වූ නැවුම් සහ ගුණාත්මක සිනමාපට ලාංකීය සිනමාවට එකතු වනවා. පසුගිය කාලය […]
“සිහිනයකි ආදරේ” නුදුරු දිනකදීම ලාංකීය සිනමාවට එක්වීමට සූදානමින් තිබෙන අලුත්ම සිංහල චිත්‍රපටයක්. ආදර කතාවක් වටා ගෙතෙන romance ශානරයේ චිත්‍රපටයක් වන […]
එක් වසරකදී චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය වන “ඉන්දියානු සිනමාව” හැඳින්වෙන්නේ ලොව විශාලතම සිනමා කර්මාන්ත ත්‍රිත්වයෙන් එකක් සහ අප කලාපයේ […]
සටහන : මහේල හෙට්ටිආරච්චි ඔපන්හයිමර් නරඹා සිනමා ශාලාවෙන් එලියට පැමිණියේ මීට සුලු මොහොතකට පෙරය. මීට පෙර මා නැරඹූ නෝලන්ගේ ටෙනෙට් […]
තරුණ සිනමාකරුවන් පිරිසකගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ තවත් අලුත්ම ලාංකීය චිත්‍රපටයක් නුදුරේදීම ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වනවා. ඒ ඩිලංක රංගනාත් අධ්‍යක්ෂණය කළ, […]
ලාංකීය සිනමාවට එක්වීමට නියමිත නවතම Action – Thriller වෘතාන්ත සිනමාපටයක් තමයි “රයිඩර්” (Rider) නමින් හැඳින්වෙන්නේ. ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් […]
ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත රඟන “ක්ෂීර සාගරය කැළඹිණ” ලාංකීය සිනමාපටයේ පළමු – පූර්ව ප්‍රචාරකපටය පසුගියදා […]