Now Showing
ශ්රී ලාංකේය සිනමාවේ විවිධ වර්ගයේ සිනමාපට නිර්මාණය වීමේ අඩුවෙක් තියෙනවා කියන කතාව ක්ෂේත්රයේ අය වගේම රසිකයිනුත් නිතර නිතර පවසන දෙයක්. […]
බොලිවුඩ් චිත්රපට අතරට අලුතින්ම එක්වන චිත්රපටයක් ගැනයි මේ තොරතුරු. පසුගිය 25 වැනිදා සිට ඉන්දියාවේ මෙම චිත්රපටය තිරගත කිරීම ආරම්භ වුනා. […]
ඉන්දීය සිනමාව විවිධ ශානරයන් ඔස්සේ නිර්මාණ එළිදැක්වීම නිතර හඳුනාගත හැක්කක්. නවක සිනමා කරුවන් වගේම ප්රවීණ සිනමාකරුවනුත් සිය නිර්මාණ ඔස්සේ විවිධ […]
සිනමා කර්මාන්තය ආශ්රිත තවත් විවිධ ක්ෂේත්රයන් තිබෙනවා. ඒ එකිනෙක සම්බන්ධ වන්නේ හරි අපූරු විදිහකට. විචාරය එහෙමත් නැත්නම් Critics කියන විෂයත් […]
ඉන්දියාවේ නිර්මාණය වුනු කලාත්මක සිනමාව ගණයට අයත්වන අපූරු සිනමාපටයක් පසුගිය 20 වැනිදා සිට තිරගත වීම් ආරම්භ වුනා. පර්සියානු ජාතික සිනමා […]
ඉන්දියානු සිනමාව ඇතුලෙ අපට විවිධ සිනමාවන් හමු වනවා. හින්දි, දමිළ, තෙලිඟු, මලයාලම්, වැනි විවිධ සිනමාපට ඒ අතර වනවා. මේ චිත්රපට […]
පාසල් නිවාඩුව කියන්නේ දරුවන්ට විනෝදය සතුට සහිත කාලයක්. පාසල් නිවාඩු සාමය දරුවන්ට කෙළි සෙල්ලම් වලින් ගත කිරීමටත් විනෝද වීමටත් වෙන් […]
සුපිරි ඉන්දීය නළු Irfan Khan රංගනයෙන් දායක වුනු Black Mail චිත්රපටය තිරගතවීම ඇරඹි තිබෙනවා. 2018 වසරේ නිර්මාණ කටයුතු අවසන් කෙරුණු […]
ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ සංකල්පයකට අනුව සුමිත්රා පීරිස් විසින් නිර්මාණය කළ වෛෂණාවී චිත්රපටය තිරගත වීම් ආරම්භ කෙරුනා. 2010 වර්ෂයේ පමණ […]
බොලිවුඩ් සිනමාවේ විවිධ අත්හදා බැලීම් අලුත්ම නිර්මාණ බිහිවනවා. ඒ වගේම පැරණි ජනප්රිය චිත්රපට වල ඊළඟ පියවරක් ලෙස නව චිත්රපට නිපදවන්නත් […]