ස්පයිඩර් මෑන් vs ස්පයිඩර් මෑන් පොඩ්ඩා
මේ තියෙන්නේ වෙළඳ දැන්වීමක්.හොලිවුඩයේ ජනප්‍රිය කොමික් කතා වීරයෙක් වන “ස්පයිඩර් මෑන්“තමයි මෙහි ඉන්නේ.හැබැයි අපිට දැකලා පුරුදු ස්පයිඩර් මෑන්ට අමතරව මෙහි තව විශේෂ කෙනෙක් දකින්න ලැබෙනවා.මේකේ ඉන්නවා ස්පයිඩර් මෑන් පොඩ්ඩෙක්.බලන්න කෝ..
Written by Cinema.lk A









