පික්චර් එකට වඩා හොඳ වු ට්‍රේලර්

Avatar Cinema.lk A | July 22, 2014 62 Views 0 Likes 0 Ratings

62 Views 0 Ratings Rate it

පුර්ව ප්‍රචාරකපටයක් කියන්නේ චිත්‍රපටයේ ප්‍රවර්ධනය වෙනුවෙන් හා හා පුරා කියලා මුලින්ම නිකුත් කරන චිත්‍රපටයේ අන්තර්ගතය අයත් වීඩියෝ ක්ලිපයයි.පුර්ව ප්‍රචාරය චිත්‍රපටයේ සාර්ථකත්වයට බෙහෙවින්ම බලපාන සාධකයන් වන නිසාම මේ වීඩියෝ වැඩ කිඩ දාලා හදන්න බොහෝ නිර්මාණකරුවන් උත්සහ දරනවා.සාමාන්‍යයෙන් විනාඩි තුනක් පමණ දිගින් යුතු මෙම ට්‍රේලර්පට චිත්‍රපටයට වඩා සාර්ථක මෙන්ම ජනප්‍රිය වී අදාළ චිත්‍රපටය පුර්වප්‍රචාරකපටයටත් වඩා අසාර්ථක වු අවස්ථාද බොහෝමයක් සිනමා ඉතිහාසයේ දක්නට ලැබෙනවා.මේ තියෙන්නේ ට්‍රේලරය ඉතා සිරා වී චිත්‍රපටය දියාරු වු අවස්ථා දහයකි

      • Godzilla

      • The Last Airbender

      • Spider-Man 3

      • Transformers: Revenge of the Fallen

      • Sucker Punch

      • Terminator Salvation

      • Star Wars Episode I: The Phantom Menace

      • Prometheus

      • Battle: Los Angeles

      • Wild Wild West

Share

62 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.