“අනෝල් ස්වසර්නේගර් ආවා කියලා ශාරුක් යන්නේ නැහැ එයා එක්ක පින්තුර ගන්න”
අපි මේ ප්‍රිසිද්ධියෙ ඉන්දියාවට බැනලා. ගෙදර ගිහින් කොම්පුටර් එකට පෙන් එක ගහලා. දොරවහන් හින්දි ෆිල්ම් බලනවා. ටැමිල් ෆිල්ම් බලනවා. බලලා අපෙ කොන්ඩේ, අපේ ඇග, අදුම එම හදන්න උත්සහ කරනවා. එම වෙලා තියෙන්නේ අපේ රටේ හොද චිත්‍රපටියක් හදලා නැති නිසා. අපි කොච්චර වියදම් කරල චිත්‍රපටි ගැහුවත් වැඩක් නැහැ එක මිනිස්සුන්ට දැනෙන්නේ නැත්තම්.
අපේ රටේ හොදට වියදම් කරලා චිත්‍රපටියක් හදලා එක ප්‍රෙක්ශකයන් අතරට ගියා කියන්නේ. අපි ඒ සින්හල චිත්‍රපටියේ පොස්ටර් එක ගෙදර ගෙනත් එම නැත්තම් ඒ සින්හල චිත්‍රපටියෙ රගපාන කොට ගත්ත ස්ක්‍රීන් ශොට් එක අපෙ කොම්පුටර් එකෙ වොල්පෙපර් එකට දලා… ෆේස් බුක් එකෙ ශෙයා කරලා… එකෙ රගපාන නලුවා හෝ නිලියගේ පින්තුරේ පිටකොටුවේ එම නැත්තම් කඩවල ව්කුනන්න දලා… අපෙ රටෙ නලුවන්ගෙ ගෙවල් ඉස්සරහා ඒ නලුවෝ එලියට එනකන් රසිකයෝ බලන් ඉන්න තත්වේට වැටෙන්න ඔනා. ඒ තත්වේට වැටෙන්න තරමට අපේ චිත්‍රපටි ඉදිරියට යන්න ඔනා.
එම කොයි රටකවත් නැහැ කිලා කවුරුහරි කිවා නම් එක අපෙ අල්ලපු රටින්ම කියන්න පුලුවන්. අපෙ රටෙ අති විශේෂ උත්සවයක් තිබ්බොත් කවදාවත් අපේ රටේ නිලියක් ඒ උත්සවෙට ගෙන්න ගන්නෙ නැහැ. ගෙන්න ගනි නිකන් පොඩි වැඩ වලට එත්…. ඉන්දියාවේ නිලියක් ගෙන්න ගන්න අපෙ රටේ අය කොච්චර මහන්සි වෙනවද ඒ එන අයට මොනතරම් සලකනවාද.
එත් අපේ නිලිය හෝ නලුවා එමද පාරේ බස් එකෙ හරි බැන්කු ලොන් එකක් දලා ගත්ත කාර් එකෙ හරි එම නැත්තම් කුලියට ගත්ත කාර් එකෙ හරි ඇවිත් ඒ වැඩෙ කරලා අයි ආපු විදිහටම යනවා. එත් ඉන්දියාවෙන් එන නිලියට හරි නලුවට එමද මොනතරම් සැපද. ලන්කාවට ගෙනාපු හොදම ලස්සනම කාර් එක යවන්නේ “ලැමොසිලින්” එක වගේ. අපෙ නිලිය හරි නලුව හරි යන්න ඔනා අර මන් කලින් කීව විදිහටයි. ඒ විතරක් නෙමෙ අපෙ ලන්කාවේ එම විශේෂ උත්සවයක් කලත් ෆේස් බුක් එකෙ පින්තුර වැටෙන්නේ. ලන්කාවේ නලුවාගේ හරි නිලියගේ එවා නෙමෙ. ඉන්දියාවෙන අපු නිලියගේ එවා.
අපේ නලු නිලියෝ අයිෆා බලන්න ටිකට් ගන්න පොර කැවා. ඉන්දිය නලුවෝ නිලියෝ රතු පලසේ යනකොට අපේ නිලියෝ කැමරා උත්සන් දුවනවා ඒ අය එක්ක ඉදලා පින්තුර ගන්න. ඉන්දියාවට ඇමෙරිකාවේ ටොම් කෘරුස් අවට එම නැත්තම් එම නැත්තම් අනෝල් ස්වසර්නේගර් අවා කිලා ඒ රටේ ඉන්න ශාරුක්කන් හරි රිතික් රෝශන් හරි යන්නේ නැහැ එයා එක්ක ඉදලා පින්තුර ගන්න එම නැත්තම් ටිකට් ගන්න යන්නෙ නැහැ එයාලව බලන්න….. එත් අපේ රටේ ඉට වෙනස්…
අපෙ රටේ නලුවෝ නිලියෝ කිදෙනෙක් උඩින් අපේ සින්හල චිත්‍රපටි වලට ආසයි කිවත්. ඉන්දියාවෙන කවුරුහරි අඩ ගැහුවොත් ප්‍රධාන චරිතෙ දෙන්නම් එන්න කිවොත්. අපෙ සින්හල චිත්‍රපටි කියක් කැන්සල් කරලා ඉන්දියාවේ දුවයිද. ඒ තත්වේට වැටුනේ අපෙ රටෙ චිත්‍රපටි පසුබැම් නිසා.
එත් ඒ කාලේ අපේ පරන චිත්‍රපටිවල හිටිය නලුවන්ගේ පින්තුර බිත්තිවල ගහන් ඉදලා තියනවා විජේ කුමාරනතුන්ග වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ රූප එම. ඒ කලේ අපේ චිත්‍රපටි හරි ලස්සනයි. “කොලඹ සන්නිය” අදටත් අපිට බලලා හිනා වෙන්න පුලුවන් අද කාලෙටත් එක ගැලපෙනවා ඒ චිත්‍රපටිය. ඇයි එදා තිබ්බ ඒ “ගතිය” හරි වචනේ ඔකයි මෙතනට ගැලපෙන් ඒ “ගතිය” ඇයි දැන් නැත්තේ.
හිතට එකගව හිතලා බලන්න මන් මේ කිපු දේවල් ඇත්ත නේද…
අපෙ නලුවන්ට නිසි තැන දෙන්න…
ඒ තැන අපිට දෙන්න බැහැ අපි ඒ තැන් දෙන්න නම් ඒ තැනට ගැලපෙන්න හොද හිතට වදින් චිත්‍රපටියක් හදන්න…
අන්න ඒදාට අපිටත් ඉන්දිය සිනමාව පරද්දන්න පුලුවන්…
මේ තරම් දිග කතාවක් කිලා මේ දේ විස්තර කලේ…
අපේ රටේ ඇත්ත ප්‍රිසිද්ද කවුරුත් දන්න අපේ හිතේ හන්ගන් ඉන්න රහසක් නිසා.
මේ cinema.lk එකෙන් හරි ඒ දේ වෙනවනම් එක අපෙ රටේ චිත්‍රපටි ඉතිහාසය නව පිටුවක් පෙරෙලෙයි.
cinema.lk මගෙන් සුභ පැතුම්….
Lakshitha Kodagoda
Written by Cinema.lk
