උසාවිය නිහඬයි – සිනමාපටය ගැන සංවාදයක්

Avatar Nisanka Weheraduwa | August 26, 2019 395 Views 0 Likes 1 On 1 Rating

395 Views 1 On 1 Rating Rate it

සිනමාවේදී ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ Silence of the courts නැතිනම් “උසාවිය නිහඬයි” චිත්‍රපටයේ විශේෂ දැක්මක් කොළඹදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මාසික සංවාද මණ්ඩපය වෙනුවෙනුයි මේ සිනමා දර්ශනය පැවැත්වෙන්නේ. චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව සිනමා සංවාදය පැවැත්වෙනු ඇති. අගෝස්තු 28 වැනිදා සවස 3.30 සිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී මේ වැඩසටහන පැවැත්වෙනවා. කොළඹ 05, කිරුළ පාරේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පිහිටා තිබෙනවා.

Share

395 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.