දෙරණ සිනමා සම්මාන – ජනප්‍රියම නළුවාට ඔබේ මනාපය පළකරන්න

Avatar Nisanka Weheraduwa | May 3, 2018 54 Views 0 Likes 0 Ratings

54 Views 0 Ratings Rate it

දෙරණ සිනමා සම්මාන උළෙල හයවැනි වරටත් පැවැත්වෙන්නේ 2018 මැයි මාසයේදී. මේ සම්මාන උළෙලේ Peoples jury awards යනුවෙන් සම්මාන කාණ්ඩයක් නම්කොට තිබෙනවා. ඒ යටතේ ජනප්‍රියම නළුවා තෝරා ගැනීම සඳහා ප්‍රේක්ෂක ඔබට ඔබේ මනාපය පළ කිරීමේ හැකියාව දැන් උදාවී තිබෙනවා. ඔබ කැමතිම නළුවාට මෙම ලයිස්තුවේ හිමි අංකය සටහන් කොට ඕනෑම දුරකථන ජාලයකින් SMS මගින් ඔබේ මනාවපය පළකළ හැකියි. සම්මාන සඳහා නිර්දේශිත නම් සහ ඔවුන්ට අදාළ අංක පහත සඳහන්. ඔබේ දුරකථනයෙන් DFA<හිස්තැනක්>A<හිස්තැනක්>(අංකය) ලෙස ටයිප් කොට 9900ට එවීමෙන් ඔබට මෙම ශිල්පින් සඳහා මනාපය ලබාදිය හැකියි.

A 01 ranjan 203 Roshan 45 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 sach

Share

54 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.