දෙරණ සිනමා සම්මාන 2019 – සම්මානිත විශිෂ්ටයෝ
පසුගියදා අවසන් වුනු දෙරණ සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවූ විශිෂ්ටයන් මෙසේයි.
හොඳම චිත්‍රපටය – According to matthew
හොඳම අධ්‍යක්ෂණය – සංජීව පුෂ්පකුමාර (දැවෙන විහඟුන්)
හොඳම තිරරචනය – ජයන්ත චන්ද්‍රසිරි (ඝරසරප)
හොඳම නළුවා – දර්ශන් ධර්මරාජ්
හොඳම ඇඳුම් නිර්මාණය – මෙලනි ගුණසේකර (කෝමාලි කිංග්ස්)
හොඳම වේශ නිරූපණය – ප්‍රියන්ත දිසානායක (දැවෙන විහඟුන්)
හොඳම ස්වතන්ත්‍ර සංගීත නිර්මාණය – නිමල් මෙන්ඩිස් (වෛෂ්නාවී)
හොඳම නැගීඑන නළුවා – දෙවනක පෝරගේ (ඝරසරප)
හොඳම නිළිය – අනෝමා ජනාදරී (දැවෙන විහඟුන්)
හොඳම සහය නළුවා – මහේන්ද්‍ර පෙරේරා (දැවෙන විහඟුන්)
හොඳම සහය නිළිය – සමනලී ෆොන්සේකා (දැවෙන විහඟුන්)
හොඳම සිනමා කැමරාකරණය – චන්දන ජයසිංහ ( According to matthew)
ජනප්‍රියම නළුවා – ජැක්සන් ඇන්තනි
ජනප්‍රියම නිළිය – උදාරි වර්ණකුලසූරිය
ජනප්‍රියම ගීතය – හැම දෙයක් පෙනේ (ඝරසරප)
Blockbuster movie of the year – Yashodhara (බිම්බා දේවි හෙවත් යශෝධරා)
Lux glamorous star of the year – Shalini Tharaka
ලක්ස් ජනප්‍රියම නැගීඑන නිළිය – නයනතාරා වික්‍රමාරච්චි
හොඳම ප්‍රතිවිර නළුවා – ටෙඩි විද්‍යාලංකාර
හොඳම විකට නළුවා – බන්දු සමරසිංහ
හොඳම සංස්කරණය – ජේම්ස් රත්නම් ( According to matthew)
හොඳම ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි, ජේම්ස් රත්නම් ( According to matthew)
හොඳම දෘශ්‍ය ප්‍රයෝග – සිද්දාර්ථ නයනානන්ද (කළු හිම)
හොඳම කලා අධ්‍යක්ෂණය – උපතිස්ස ඉලංගකෝන් (වෛශ්නාවී)
හෙට දවසේ සිනමාව
හොඳම මතුබලාපොරොත්තු සහිත අධ්‍යක්ෂ – සුභා සිවකුමාරන් (House of my fathers)
හොඳම කෙටි චිත්‍රපටය – Empty cage (තරිඳු ලොකුආරච්චි)
හොඳම නැගීඑන නිළිය – කාවින්ද්‍යා අධිකාරි (ඝරසරප)
හොඳම ද්‍රවිඩ චිත්‍රපටය (ජූරි සම්මාන) – කෝමාලි කිංග්ස්
ජනප්‍රියම නර්තන වින්‍යාස – චන්දන වික්‍රමසිංහ
Written by Nisanka Weheraduwa