ප්‍රසන්නගේ ගාඩි චිත්‍රපටය වැඩ නිමවෙමින්
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන නවතම චිත්‍රපටය “ගාඩි” මේ දිනවල පසු නිෂ්පාදන කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. සජිත අනුත්තර ප්‍රධාන චරිත නිරුපනය කරන මේ චිත්‍රපටය තවත් ප්‍රවීණයන් රැසකගේ දායකත්වයෙන් නිර්මාණය වන්නක්. ළඟදීම ප්‍රේක්ෂකයාට ගාඩි නැරඹීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Written by Nisanka Weheraduwa