රතු පලස මත කාන්තා විරෝධතාවක්
උපුටා ගැනීමකි
**************************************************************************************
ප්‍රංශ කෑන් සිනමා උළලේදී සිනමා ලොවේ ප්‍රකට නිලියන් , අධ්‍යකවරියන් ,නිෂ්පදකවරියන් රතු පලස මත පෑ නිහඩ විරෝධය.
****************************************************************************************
කේට් බ්ලන්චෙට් , ක්‍රිස්ටීන් ස්ටුවර්ට් , සල්මා හෙයික් යන ලෝක ප්‍රකට නිලියන්, අධ්‍යක්ෂකවරියන් 82 නෙකු ප්‍රංශ කෑන් සිනමා උළෙලාත්, ලෝක සිනමාවෙත් ඇති පුරුෂ්‍යධිපතිත්වයට එරෙහිවත් එමෙන්ම ප්‍රංශ සිනමා උළලේ කාන්තා අධ්‍යක්ෂකවරියන්ගේ සිනමා පට අඩුවෙන් තෝරා ගැනීමට, විරෝධය දක්වමින් සියල්ලන් අත් අල්ලා ගනිමින් රතු පලස මතින් පැමිණ අවසානයේ තම විරෝධය පාමින් අවසානයේදී කේට් බ්ලන්චෙට් කරමන්තයේ නියුතු කාන්තවන් වෙනුවෙන් කෙටි ප්‍රකාශයක් කරන ලදී.
ප්‍රංශ කෑන් සිනමා උළලේදී 1946 අරාබි ඇරබි ඇති අතර එම වසරේ සිට පුරුෂයන් අධ්‍යක්ෂණය කල චිත්‍රපටි 1668 ක් උළෙල නියෝජනය කර ඇති බවත් කාන්තා අධ්‍යකවරියන්ගේක්ෂ සිනමා පට 82 ක් පමණක් මෙම චිත්‍රපටි උළෙල නියෝජනය කර ඇති බව හෙළි විය ,,එය සංකේතවත් කිරීමට 82 නෙකු රතු පලසේ විරෝධතාවයට එක් වී ඇත.
එමෙන්ම හොඳම චිත්‍රපටිය ලෙස පුරුෂයන් අධ්‍යක්ෂණ කල චිත්‍රපටි 71 කුත් කාන්තාවන් අධ්‍යක්ෂණය කල චිත්‍රපටි 2ක් පමණක් හොඳම චිත්‍රපටි ලෙස සම්මාන ලබා දී ඇති බවද ඔවුන් විසින් පේනවා දෙන ලදී.
ලෝකය තුල කාන්තවන් ප්‍රබල දායකත්වයක් ලබා දුන්නද සිනමා කරමාන්තය තුල තත්වය මිට හාත් පසින්ම වෙනස් බවත් සිනමා කරමාන්තය තුල සමතැන අවශ්‍ය බවද ඔවුන් පවසයි.
සටහන : Joseph Dias
Written by Nisanka Weheraduwa