ලංකාවේ “ජංගි හොරා” ජාත්‍යන්තරයට යයි

Avatar Nisanka Weheraduwa | December 11, 2017 1930 Views 0 Likes 5 On 1 Rating

1930 Views 5 On 1 Rating Rate it

ආචාර්ය සෝමරත්න දිසානායක නිර්මාණ Underpants Thief  (ජංගි හොරා) සිනමාපටය දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී අංශයේ හොඳම සිනමාපටය ලෙස සම්මාන ලබයි. 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වුනා. සෝමරත්න දිසානායක නිර්මාණය කළ 9 වනි සිනමා නිර්මාණය වන Underpants Thief  මෙලෙස සම්මානයට පත්ව තිබෙන්නේ එම උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ තුන්වැනි ශ්‍රී ලාංකික චිත්‍රපටය ලෙසින්. මිට පෙර 22 වැනි බුසාන් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමටත් මේ සිනමාපටය සමත් වුනා. පුබුදු චතුරංග, දිල්හානි ඒකනායක, චින්තක කුලතුංග ඇතුළු නළු නිළියන් රැසක් මේ සිනමාපටයට දායක වී තිබුනා.

24900261_10210198098374672_4204160334303298151_n                             24909709_10210198100854734_8216033565092544556_n

Share

1930 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.