සංසාරේ දඩයක්කාරයා 04 වැනිදා සිට සිනමාහල්වලට
ප්‍රසන්න ජයකොඩි නැමති සම්මානනීය සිනමාකරුවා නිර්මාණය කරන අලුත්ම චිත්‍රපටය “සංසාරේ දඩයක්කාරයා” තිරගත වීමට සියල්ල සුදානම්. ජූලි මස 04 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී මේ චිත්‍රපටය තිරගත කෙරෙනවා. චිත්‍රපටය සඳහා දායක වුනු පිරිස මෙසේයි.
සංජීව උපේන්ද්‍ර
හේමසිරි ලියනගේ
ක්‍රිස්ටිනා බ්‍රිටෝ
ඉසුරු නවෝද් (ළමා නළු)
තුසිත ලක්නාත්
තිර රචනය සහ අධ්‍යක්ෂණය – ප්‍රසන්න ජයකොඩි
නිෂ්පාදනය – රසිත ජිනසේන,කපිල ද සිල්වා සහ වසන්ත බන්ඩාර
කැමරා අධ්‍යක්ෂණය – විශ්වා බාලසූරිය
සංස්කරණය – රංගන සිංහාරගේ සහ ජීවන්ත ගුණතිලක
සංගීත අධ්‍යක්ෂණය – සුමුදු ගුරුගේ
අංග රචනය – නාරද තොටගමුව
සහය අධ්‍යක්ෂණය – චමින්ද පෙරේරා
කලා අධ්‍යක්ෂණය – රොහාන් සමරදිවාකර
විශේෂ ප්‍රයෝග – රෝෂන දෙල්වල,චමිත ලක්මාල් සහ ගයාන් ගුණසේකර
වර්ණ සංකලනය – ආනන්ද බණ්ඩාර
ශබ්ද සංකලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි
ශබ්ද නිර්මාණය – ඩබ්.ඩී.පොඩිරත්න
ඉංග්‍රීසි පරිවර්තනය (උප සිරැසි) – අර්ජුන සෙනෙවිරත්න
හෙට (ජූලි 04) දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාහල් වලදී චිත්‍රපටය නැරඹීමට ඔබට අවස්ථාව උදා වනවා.
Written by Nisanka Weheraduwa