සිනමාවට යූ-ටර්න් එකක් චන්නගෙන්
මේ දවස් වල දේශීය සිනමාවට “ආයෙත් වසන්තය ඇවිත්” වගේ කතාවක් තැනින් තැන කතාවෙනවා ඇහෙනවා. මේ දවස් වල තිරගත වන චිත්‍රපට වගේම ඉදිරියේදී තිරගත වීමට නියමිත “බලාපොරොත්තු සහිත” චිත්‍රපට කිහිපයක් නිසයි ඒ. මේ දවස් වල සමගාමීව තිරගත වන “උලලේනි”, “විෂම භාග” සහ “යූ-ටර්න්” කියන චිත්‍රපට තුනම ප්‍රේක්ෂකාගාරයට අලුත් බලාපොරොත්තු අරන් ඇවිත් කියලත් බොහෝ දෙනෙක් කියනවා. වෙනස් ශානර තුනකට අයිති වෙනස් හැඩයන් සහිත අපූරු චිත්‍රපට තුනක් එක දිගට තිරගත වෙන එකත් වෙනම පිබිදීමක් බව සිනමා විචාරකයින්ගේ අදහස් වලින් පවා කියවිලා තිබුනා.
මේ අතර වෙනමම හැඩයක් තියෙන චිත්‍රපටයක් තමයි යූ-ටර්න් කියන්නේ. සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට වසර ගණනාවක ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත ප්‍රවීණයෙක්, සම්මාන පිට සම්මාන දිනූ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වුනු චන්න දේශප්‍රිය අධ්‍යක්ෂවරයෙක් විදිහට “U-turn” එකක් ගන්නේ මේ චිත්‍රපටයෙන්. පවන් කුමාර්ගේ කතාවකට අනුවයි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. බිමල් ජයකොඩි, තුමිඳු දොඩන්තැන්න, හේමාල් රණසිංහ, චානු දිසානායක, ගම්‍යා විජේසේකර, වීණා ජයකොඩි, දයාදේව එදිරිසිංහ, නලින් ලුසේනා, රන්දික ගුණතිලක ඇතුළු නළු නිළි පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ හැමෝගෙම රංග කාර්ය ගැන බොහෝ දෙනෙක් ප්‍රසාදයෙන් කතා වෙනවා. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් සහ චින්තක ජයකොඩි සංගීත මුසුවෙන් චිත්‍රපටයට හැඩතල එකතු කරනවා. සිනමාවට ආදරය කරන ඔබ, නැරඹිය යුතුම චිත්‍රපටයක් යූ-ටර්න්. දැන් දිවයින පුරා CEL මණ්ඩලයේ තිරගත වනවා. ඔබේ පහසුවට, මේ චිත්‍රපටය තිරගත කෙරෙන ඔබට ලඟම සිනමා ශාලාව ගැන විස්තර පහත සඳහන්.
රීගල් – කොළඹ | Regal – Colombo
10.30 am | 1.30 pm | 7.00 pm
011-243 2936
PVR – කොළඹ 01 | PVR Cinema (One Galle Face) – Colombo
10.15 am | 3.15 pm | 8.15 pm
076-644 7664
ස්කෝප් සිනමා CCC – කොළඹ 02 | Scope Cinema (Colombo City Center) – Colombo
11.00 am
011-208 3064
මැජෙස්ටික් – කොළඹ | Majestic Cinema – Colombo
10.30 am | 1.15 pm
011-259 1585
ලිඩෝ – බොරැල්ල | Lido – Borella
10.30am | 1.30 pm | 7.00 pm
011-269 2717
සිටි සිනමා – ගල්කිස්ස | City Cinema – Mount Lavinia
10.30 am | 7.00 pm
011-450 6906
අනූෂා – මහරගම | Anusha – Maharagama
1.30 pm | 7.00 pm
011-285 0431
සිනේ ලේඛා – හෝමාගම | Cine Leka – Homagama
10.30 am | 1.30 pm
011-315 5298
මෙට්‍රෝ – නුගේගොඩ | Metro – Nugegoda
10.30 am | 6.15 pm
011-285 2712
එමෙස් – මොරටුව | Emess – Moratuwa
10.30 am | 4.15 pm
011-264 2424
ස්කයි ලයිට් – පිළියන්දල | Sky Light – Piliyandala
4.15 pm | 7.00 pm
011-790 7337
රිකී – කොටුව | Ricky – Fort
2.00 pm | 6.30 pm
011-238 9684
නිව් රේඛා – කඩුවෙල | New Reka – Kaduwela
10.30 am | 2.30 pm | 6.30 pm
077-507 0172
රිට්ස් – බොරැල්ල | Ritz – Borella
2.00 pm | 6.30 pm
011-269 5384
ඕඩියන් – ගල්කිස්ස | Odion – Mount Lavinia
1.30 pm | 7.00 pm
011-272 5252
ඇමිටි ලයිට් – මහරගම | Amity Lite – Maharagama
3.30 pm | 8.00 pm
011-434 6463
විස්ටා ලයිට් – ජා ඇල | Vista Lite – Ja Ela
1.00 pm
041-222 1211
T. P. – කඩුවෙල | T. P. Kaduwela
10.30 am | 4.30 pm | 7.30 pm
011-434 7706
ස්කයි ලයිට් – මාලඹේ | Sky Light – Malabe
4.15 pm | 7.00 pm
071-555 5515
මැක්ස් ලයිට් – මොරටුව | Max Lite – Moratuwa
3.30 pm
011-434 1508
හිමාලි – කිරිබත්ගොඩ | Himali – Kiribathgoda
10.30 am | 1.30 pm | 6.30 pm
011-290 7732
රීගල් – ගම්පහ | Regal – Gampaha
10.30 am | 1.30 pm | 4.30 pm
033-223 5345
නයෝමි – ගම්පහ | Nayomi – Gampaha
2.30 pm | 6.15 pm
033-222 3743
මිහිර – මීරිගම | Mihira – Mirigama
10.30 am | 6.30 pm
033-227 3337 , 072-056 5666
නිකාඩෝ – කඩවත | Nikado – Kadawatha
10.30 am | 4.15 pm | 7.00 pm
011-434 7705
සී කේ සිනමා – කිරිදිවැල | C. K. Cinema – Kirindiwela
10.30 am | 7.00 pm
033-226 7960
රෝයල් – මීගමුව | Royal – Negombo
11.00 am | 3.00 pm | 6.30 pm
031-222 4566
රූ – කටුනායක | Roo – Katunayake
1.30 pm | 6.30 pm
011-225 3549
ඔසාකා ලයිට් – නිට්ටඹුව | Osaka Lite – Nittambuwa
1.30 pm
033-494 2183
සීගිරි – වේයන්ගොඩ | Sigiri – Weyangoda
10.30 am | 2.30 pm | 6.30 pm
033-228 7313
ශ්‍රියා – වාරියපොළ | Shirya – Wariyapola
10.30 am | 2.30 pm
071-122 2360
ශ්‍රී මහල් – කුලියාපිටිය | Sri Mahal – Kuliyapitiya
10.30 am | 2.30 pm | 6.30 pm
071-526 4057
දර්ශන – කොස්වාඩිය | Darshana – Koswadiya
2.30 pm | Sat & Sun 9.30 pm
033-226 7960
නිව් ඉම්පීරියල් – කුරුණෑගල | New Imperial – Kurunegala
10.30 am | 1.30 pm
037-222 2337
සරසවි – අලව්ව | Sarasavi – Alawwa
1.30 pm | 6.30 pm
037-227 8128
රමෝගා – වෙන්නප්පුව | Ramoga – Wennappuwa
2.30 pm | 6.30 pm
031-224 5560
සමනල – මැල්සිරිපුර | Samanala – Malsiripura
10.30 am | 6.30 pm
077-356 7822
රමෝගා – හලාවත | Ramoga – Halawatha
10.30 am | 6.30 pm
77-914 8209
ප්ලාසා – කළුතර | Plaza – Kaluthara
10.30 am | 1.15 pm | 7.00 pm
034-222 2421
නිව් ජානකී – මතුගම | New Janaki – Mathugama
1.30 pm | 7.00 pm
034-790 1271
නිව් වින්ස් – වාද්දුව | New Wins – Wadduwa
1.30 pm | 4.15 pm | 6.30 pm
072-056 5666
මාෂා – පානදුර | Masha – Panadura
1.30 pm | 4.15 pm | 7.00 pm
038-223 2517
දුල්මිණි – හොරණ | Dulmini – Horana
4.15 pm | 6.30 pm
034-226 1378
මිලානෝ ගොල්ඩ් – කෑගල්ල | Milano (Gold) – Kegalle
10.30 am | 2.30 pm | 6.30 pm
035-222 2487
එරීනා – කටුගස්තොට | Erina – Katugasthota
1.30 pm | 7.30 pm
081-249 9205
සීගිරි – බණ්ඩාරවෙල | Sigiri – Bandarawela
10.30 am | 2.30 pm | 6.30 pm
057-222 2579
සන්ධ්‍යා – ගම්පොළ | Sandhya – Gampola
10.30 am | 2.30 pm
081-207 5920
රීගල් 2 – නුවර එළිය | Regal 2 – Nuwara Eliya
4.15 pm
052-222 2582
රෙක්ස් – බදුල්ල | Rex – Badulla
10.30 am | 2.30 pm | 6.30 pm
077-365 0269
ප්‍රින්ස් – ගාල්ල | Prince – Galle
1.30 pm | 7.00 pm
091-223 4706
රුහුණු – තංගල්ල | Ruhunu – Tangalle
2.45 pm | 6.45 pm
047-224 1518
නිව් විසාකා – ඇම්ඹිලිපිටිය | New Visaka – Embilipitiya
10.30 am | 2.30 pm
076-531 2533
ස්කයි ලයිට් – මාතර | Sky Lite – Matara
7.00 pm
041-222 1211
ගාමිණී – ඇහැලියගොඩ | Gamini – Eheliyagoda
10.30 am | 2.30 pm | 6.30 pm
036-225 8191
නිව් ඉම්පීරියල් – රත්නපුර | New Imperial – Rathnapura
10.30 am | 1.30 pm
045-222 2417
නිව් ඉම්පීරියල් – යටියන්තොට | New Imperial – Yatiyanthota
10.30 pm | 1.30 pm
036-227 0396
විජේන්ද්‍ර – අනුරාධපුර | Vijendra – Anuradhapura
10.30 am | 2.30 pm | 6.30 pm
071-419 9273
ඊ ඩී සී – කැකිරාව | E. D. C. – Kekirawa
10.30 am | 1.30 pm
025-226 5544
ජයන්ති – පොළොන්නරුව | Jayanthi – Polonaruwa
1.30 pm | 7.00 pm
027-222 5612
සමූපකාර – හිගුරක්ගොඩ | Samupakara – Hingurakgoda
2.30 pm | 6.30 pm
027-224 3671
Written by Nisanka Weheraduwa