2013 වසරේ චිත්‍රපට ට්‍රෙලර් සියල්ලක්ම එකම වීඩියෝවක

Avatar Cinema.lk A | December 5, 2013 71 Views 0 Likes 0 Ratings

71 Views 0 Ratings Rate it

මේ ගෙවෙන්නේ මේ වසරේ අවසාන දින කිහිපයයි.තව දින කිහිපයකින් නව වසරක් උදා වෙනාවා.ඉතින් නව වසරක් උදාවීමට මත්තෙන් අපි ආසයි 2013 වසර ගැන පසුවීපරමක් කරන්න.හැබැයි මේක කරන්නේ චිත්‍රපටි ගැනයි.හොලිවුඩ් චිත්‍රපටි ගැනයි.මේ වසර තුළ හොලිවුඩයේ නිර්මාණ වු සියලුම චිත්‍රපටයන් ඇතුළත් දර්ශන කිහිපයක් පෙන්නයි අපි මේ සුදානම් වෙන්නේ.මේ දර්ශන පෙල නරඹද්දී පොඩ්ඩක් බලන්න කෝ මේකේ තියන චිත්‍රපටයන් අතරින් ඔයාලා කීයක් බලලා තියෙනවද කියලා

 

Share

71 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.