Amara Swara Warna – අමර ස්වර වර්ණ – TV දෙරණින්

Avatar Cinema.lk | December 3, 2012 55 Views 0 Likes 0 Ratings

55 Views 0 Ratings Rate it

අමර ස්වර වර්ණ

පණ්ඩිත් අමරදේව
සිනමා ප‍්‍රණාම අභිනන්දනය

මෙරට බිහි වූ ප‍්‍රථම වර්ණ චිත‍්‍රපටය
රන්මුතු දූවේ සිට
අඩ සිය වසක් පුරා (පනස් වසරක් පුරා)
සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස
හෙළ සිනමාව අමයුරු ස්වරයෙන් වර්ණවත් කළ

හෙළයේ මහා ගාන්ධර්ව
පණ්ඩිත් අමරදේවයන්ගේ
85 වන ජන්ම දිනය නිමිත්තෙන්
TV දෙරණින් පිදෙන
සිනමා ප‍්‍රණාම අභිනන්දනය

අමර ස්වර වර්ණ

අමරදේවයන් විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද
විශිෂ්ටතම චිත‍්‍රපට පහක්
දෙසැම්බර් 3 වැනිදා සිට 7 වැනිදා දක්වා
TV දෙරණින් – ඔබේ ප‍්‍රබුද්ධ රස වින්දනයට

Share

55 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.