Gossips Bollywood
සිනමාව තුළ රංගන ශිල්පියෙකු ලබා ගන්නා ජනප්‍රියත්වය සහ රසික ආකර්ෂණය, සිනමා තිරයෙන් පිටුපස සිටින අධ්‍යක්ෂකවරයෙකුට ලැබෙන්නේ බොහොම කලාතුරකිනුයි. යම් චිත්‍රපටයකට […]
මෑතක සිට හින්දි සිනමාපට වර්ජනය කරමින් ඇතිවුනු Boycott රැල්ල හමුවේ ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන්ගේ චිත්‍රපට ගණනාවක්ම අසාර්ථක වුනා. වසර ගණනාවක […]
2019 වසරේ තිරගත වූ Kaithi නැමැති තමිල්නාඩු චිත්‍රපටය එකල දකුණු ඉන්දීය ප්‍රාන්ත සියල්ලකම පාහේ එක ලෙස ජනප්‍රිය වුනා. Lokesh Kanagaraj […]
සිය ස්වතන්ත්‍ර නිර්මාණවලට අවස්ථාවක් ලබා නොදී, දකුණු ඉන්දියානු Remakes (ප්‍රතිනිර්මාණ) මතම යැපීමට උනන්දු වන්නේ ඇයි දැයි යන ප්‍රශ්නය, බොලිවුඩ් සිනමාකරුවන් […]
මෙම වසර මුල භාගයේදී තිරගත වීම ඇරඹි RRR නැමැති තෙළිඟු භාෂාමය සිනමාපටය, සමස්ත ඉන්දීය සිනමා ඉතිහාසය තුළම පෙරළියක් ඇති කළ […]
Akshay Kumar – Anand L Rai සුසංයෝගය මේ දිනවල ලංකාවේ සිනමා රසිකයින් අතර පවා වැඩිපුර කතාබහට ලක්වන චරිත ද්විත්වයක්. එළඹෙන […]
Tiger Shroff අද හින්දි සිනමාවේ සිටින ජනප්‍රියම තරුණ නලුවෙක්. වර්තමාන ඉන්දියානු සිනමා කර්මාන්තයේ වැඩිම රසික ආකර්ෂණයක් සහිත තරුණ රංගන ශිල්පීන් […]
මලයාලම් සිනමාවෙන් මෙතෙක් කලකට බිහිවූ ජනප්‍රියම රංගන ශිල්පියා ලෙස හැඳින්වෙන M. Vishwanathan Nair හෙවත් Mohanlalගේ චිත්‍රපට නරඹන, ඔහුගේ ඉදිරි නිර්මාණ […]
වරෙක ලෝකයේ දැවැන්තම සහ ජනප්‍රියතම රංගන ශිල්පියා වශයෙන් සම්මානයට පාත්‍ර වූ ඉන්දීය නලු Shah Rukh Khanගේ රංගන දිවියට, පසුගිය 25 […]
Comedy ශානරයේ සාර්ථක චිත්‍රපට කිහිපයකින් පසු දකුණු ඉන්දියානු රංගන ශිල්පී Varun Tej නැවතත්, තමන්ට සුපුරුදු ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයකට සම්බන්ධ වීමට […]