ගයේෂා පුවක් ගහෙන් වැටිලා

Avatar Cinema.lk A | April 7, 2014 78 Views 0 Likes 0 Ratings

78 Views 0 Ratings Rate it

පසුගිය දවසක දෙරණ මාධ්‍ය ජාලය විසින් සංවිධානය කළ දෙරණ කලා ගමේ අවුරුදු උත්සවය තිබුණානේ.

ඉතින් මේ අවුරුදු උත්සවයට ලංකාවේ ඉන්න ජනප්‍රිය මෙන්න ‍ප්‍රවීන කලාකරුවන් රැසක් ඒ දවසේ සහභාගී වුණා.

කලා ගමේ අවුරුදු උත්සවයට විවිධ වු අවුරුදු තරඟවලින් සමන්විත තිබුණානේ.

ඉතින් මේ අවුරුදු ක්‍රීඩා වලට එදා ඇවිල්ලා හිටියා නළු නිළියන් ඉතාමත් විනෝදයෙන් මෙන්ම උද්යෝගයෙන් තරඟවලට සහභාගී වුණා.

ඉතින් ඒක නිසා එදා දවසම වගේ ඉතාමත් කලාත්මකව  කලාගමේ අවුරුදු උත්සවය තිබුණා.

මේ තරඟ මෙහෙම කරගෙන යද්දි.

කොට්ට පොර ගැසීමේ තරඟයත් ආරම්භ වුණා.

ඉතින් මේ තරඟයට සහභාගී වුණ සමහර නිළියන් තවත් නිළියන්ගේ කොට්ට ප්‍රහාරයෙන් ඇදගෙන වැටුණා සමහරක් අය ගුටි කන ගමන් උඩම රැඳිලා හිටියා.

එහෙම එම සිද්ධිය ඉවර වෙද්දි අපි කවුරුත් දන්න ජනප්‍රිය නිළි ඒ වගේම පසුගිය දවස්වල ටිකක් මාධ්‍ය හරහා කතාබහට ලක්වුණු ගයේෂා පෙරේරාත් කොට්ට පොර සෙල්ලම් කරන්න කියලා නැග්ගා නේද උඩට.

ගයේෂා සමඟ කොට්ට පොර ගසා ගන්න ප්‍රතිවිරුද්ද දෙසින් හිටියේ තවත් දක්ෂ ජනප්‍රිය නිළියක්.

ඔන්න මේ තරඟය ආරම්භ වී සුළු මොහෙතක් ගත වුණා විතරයි ගයේෂා  හොඳ කොට්ට ප්‍රහාරයකට ලක්වී බිමටම ඇදගෙන වැටුණානේ.

හැබැයි ගයේෂාට තුවාලයක් නම් වුණේ නෑ.

මේ දේවල් හැම දෙයක්ම ඔයාලට බලාගන්න පුළුවන් සිංහල අලුත් අවුරුදු දවසේ උදේ 8.00 සිට 12.00 දක්වා “දෙරණ කලා ගමේ අවුරුදු” උත්සවය බැලුවෝතින්.

ඉතින්  ගයේෂා ගුටිකනවා වගේම තවත් හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් අප්‍රේල් 14 වැනිදා උදේ 8.00ට දෙරණ බැලුවොතින්.

අද දෙරණ

download download (1) download (2) download (3) download (4) download (5)

Share

78 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.