Disha Pataniගේ නවතම සේයාරූ එකතුවක් අන්තර්ජාලයට
බොලිවුඩයේ නැගීඑන නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්ද වන Disha Pataniගේ නවතම සේයාරූ එකතුවක් bollywood hungama වෙබ් අඩවියේ පළකොට තිබුනා.
2015 වසරේ තෙලිඟු සිනමාවෙන් සිනමා රංගනය ආරම්භ කළ Disha Patani, 2016 වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසියා. ඒ, sport biopic චිත්‍රපටයක් ලෙස නිර්මාණය වුනු M.S.Dhoni – The Untold Story චිත්‍රපටයෙන්. 2018 වසරේ තිරගත වුනු Bhaagi 2 චිත්‍රපටය සහ 2019 වසරේ තිරගත වුනු Bharat චිත්‍රපටය මගින් අගේ සාර්ථක රංගනයන් දැකගත හැකිවනවා.
Written by Nisanka Weheraduwa