නිල් චිත්‍රපට වල සිට බොලිවුඩයට ආ හැටි සනී ලියෝන් කියයි [video]

Avatar Cinema.lk A | August 26, 2014 203 Views 0 Likes 0 Ratings

203 Views 0 Ratings Rate it

සනී ලියොන්…මේක ඇගේ ඇත්ත නම නෙවෙයි.ඇය කියන විදියට ඇයට තිබිලා තියෙන්නේ ඉන්දියානු නමක්.දැන් ඉතින් ඇය තමන් ඉන්දියාවේම කෙනෙක් කියලා පෙන්නන්න ලොකු වැයමක යෙදෙනවා.ඇය මෙහෙම කරන්නේ මොකටද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.මුලින් මුලින් අසභ්‍ය වීඩියෝ පමණක් තමන්ගේ යු ටියුබී අඩවියේ පළකල සනී දැන් දැන් තරමක් සංවර වීඩියෝ නිකුත් කරන්න පටන් අරන්.ඇය මෙහෙම කරන්නේ ඉන්දියානු ප්‍රේක්ෂකයා අතර හොඳ නමක් දිනාගන්නයි.මේ තියෙන්නේ ඇය තම ඉන්දියානු රසිකයන් වෙනුවෙන් හැදු තම ජීවිත කතාව ඇතුලත් වීඩියෝ ක්ලිප් කිහිපයක්




Share

203 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.