Jumanji 2 ලොව වටා තිරගත වෙයි
Jumanji 2 සිනමාපටය ලොව පුරා ඇති සාර්ථක ලෙස මේ දිනවල තිරගත වනවා. ශ්‍රී ලංකාවේ හොලිවුඩ් සිනමා රසිකයින්ටත් මේ සිනමාපටය රස විඳීමේ අවස්තාව හිමිව තිබෙනවා. Jumanji 2 නමින් මෙම නව නිෂ්පාදනය කළ සිනමාපටය 1998 වසරේ නිර්මාණය වුනු සිනමාපටයේම දිගුවක් ලෙස සැලකෙනවා.
Written by Nisanka Weheraduwa
