ජස්ටින් – ජෙසිකා විවාහ දිවියට

Avatar Cinema.lk | October 24, 2012 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

සුප්‍රකට බටහිර ගායකයෙක් මෙන්ම සුපිරි හොලිවුඩ් නළුවෙකු වන ජස්ටින් ටිම්බර්ලේක් පසුගිය දා විවාහ දිවියට ඇතුලත් වුණා. ඒ ජෙසිකා බිඑල් සමඟයි. ඔක් 19 දා ඉතාලි සම්ප්‍රදායට පැවැති විවාහ උත්සවයෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කළ සිටියේ විවාහ උත්සවය පැවති ඒ සවස් යාමය ඔහුගේ ජීවිතයේ අලංකාරතම මොහොතක් බවයි.

ජස්ටින් ලෝ ප්‍රකට වුයේ ගායකයෙකු ලෙස වුවත් ඔහුගේ චිත්‍රපට කිහිපයක්ම අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ඉන් ටයිම් හා සෝෂල් නෙට්වර්ක් චිත්‍රපට ඒ අතුරින් විශේෂයි. එමෙන්ම බටහිර ගායකයෙකු ලෙස ඔහු MTV සම්මානයට පවා පාත්‍රව සිටිනවා. දැනට ජස්ටින් 31 වන වියේ පසුවන අතර ජෙසිකා ඔහුට වඩා වසරක් පමණ වයසින් අඩුය.

Share

59 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.