බිකිනියකින් සැරසී ලංකාවේදී සිගරට් බිව්ව කන්ගනා [VIDEO]

Avatar Cinema.lk A | May 9, 2014 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

මේ ගෙවෙන්නේ ඇයගේ වසරයි.බොහෝමයක් අධ්‍යක්ෂකවරුන් හා නිර්මාණකරුවන් ඇයව හදුන්වනු ලබන්නේ බොලිවුඩයේ ඉන්න සරාගීම නිළිය වශයෙන්.ඇය නමින් කන්ගනා රනවුත්..රූපය වෙනස් කරගත හැකි සරාගී විලන් චරිතයකට,ක්‍රිස් 3 සිනමා පටයේ දී පණ පෙවීමෙන් අනතුරුව මේ වන විට කන්ගනාට දැවැන්ත චිත්‍රපට දෙකක ප්‍රධාන භුමිකා සිදුකරන්න ඉඩප්‍රස්ථාව ලැබුණා.රිවොල්වර් රාණී,සහ ක්වීන් සිනමා පට ද්විත්වයෙන් තම හැකියාවන් දැක්වු ඇය මේ වන විට බොලිවුඩයේ සිටින ප්‍රබල චරිතයක් වී හමාරයි.කෙටි කලක් තුළ ඇය ලැබු මේ කීර්තිය නිසාවෙන් ඇය සුප්‍රසිද්ධ චිත්‍රපට ටැබ්ලොයිඩ් කිහිපයකම මුල් කවර සරසන්නියක් වි තියෙනවා.පහුගිය දවසක GQ සඟරාව විසින් ඇයගේ රූපශ්‍රීය ඡායාරූපයට නගා තිබුණා.මෙහි විශේෂත්වය වන්නේ මේ ඡායාරූප ගැනීම සිදුකරලා තියෙන්නේ ලංකාවේ වීමයි.

ei-204840 ei-205298 ei-205299 ei-205300 ei-205301 ei-205302 ei-205304 ei-205305

Share

57 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.