King Khanට දසතින් උපන්දින සුබපැතුම්
බොලිවුඩ් පුරයේ සුපිරි තරුව ලෙස හැඳින්වෙන Shah Ruk Khanගේ උපන් දිනය නොවැම්බර් 02 වැනිදාට යෙදී තිබුනා. බොලිවුඩ් පුරවරයේ මෙන්ම ලොව පුරා සිනමාවේ, ක්‍රීඩාවේ මෙන්ම සංගීත ක්ෂේත්‍රයේද “තරු” ශාරුක් ඛාන් වෙත උපන්දින සුබපැතුම් එක්කොට තිබුනා. සිය twitter සහ Instagram පිටු මගින් king khan වෙත සුබපැතුම් එක්කොට තිබූ ජනප්‍රිය තරු අතුරින් කිහිප දෙනෙකුගේ twitter පණිවිඩ කිහිපයක් මේ.
Written by Nisanka Weheraduwa