[EXCLUSIVE] Madras Cafe – මැඩ්රාස් කැෆේ | ලංකාව ගැන කතා කරන නවතම බොලිවුඩ් චිත්‍රපටය

Avatar Cinema.lk A | July 11, 2013 189 Views 0 Likes 0 Ratings

189 Views 0 Ratings Rate it

ජෝන් එබ්‍රහම්ගේ රංඟනයෙන් හා නිෂ්පාදනයෙන් හැඩවෙන අලුත්ම සිනමා සිතුවමයි මැඩ්රාස් කැෆේ කියන්නේ.ජෝන් එබ්‍රහම් හා නාර්ගිස් ෆක්රි ප්‍රධාන චරිත මවන මේ සිතුවම ලංකාවේ අපට ටිකක් සුවිශේෂී එකක් වෙනවා.මේ චිත්‍රපටයේ කතාවට ලංකාව ද පසුබිම් වෙලා තියෙනවා.දකුණු ඉන්දියාවේ තමිල්නාඩු දේශසීමාත්,ලංකාවේ යාපනය හා එහි දේශසීමාවත් අතර වු කතාවකින් හෙබි මේ සිනමා සිතුවම ඉන්දීය ප්‍රේක්ෂකයාට මෙන්ම අපට ද සුවිශේෂි අත්දැකීමක් වෙවි.මීට අමතරව පසුගිය දිනයක එළිදැක්වු මෙහි ප්‍රචාරක පුවරුවේ විශාල ලංකා සිතියමක් ද දක්නට ලැබෙනවා.

970267_635769503102759_1456092616_n

Share

189 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.