මහරජ ගැමුණු හැදුණු හැටි – Maharaja Gemunu – On Location
ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රතිභාපුර්ණ අධ්‍යක්ෂවරයාගේ නවතම සිනමාපටය වු “මහරජ ගැමුණු“ හි සියලු රූ ගත නිම වී තිබෙනවා.රමණීය දර්ශන තල උපයෝගී කොට ගනිමින් නවීන තාක්ෂණය මනාවට හසුරුවා ගනිමින් නිර්මාණය කරන ලද මහ රජ ගැමුණු දින හැට අටක වෙහෙසක ප්‍රතිඵලයකි.මේ සිනමාපටයේ ගැමුණු කුමාරයාගේ චරිතයට පණ පොවන්නේ ජයන්තගේ පෙර සිනමාපටයේ ප්‍රධාන භුමිකාව හෙබවු උද්දික ප්‍රේමරත්නයි.එමෙන්ම මෙහි එළාර ලෙස අද්වීතිය රංඟනයක නිරතවන්නේ ප්‍රවීණ රංඟන ශිල්පි ජැක්සන් ඇන්තනී විසිනි.නුදුරු දිනයකම සියලු වැඩකටයුතු නිමාකර කරලියට පැමිණීමට සුදානමින් සිටින මේ සිනමාපටය හැඳුණු අයුරු දැක්වෙන වීඩියෝවක් ඉහතින් දැක්වේ.
Written by Cinema.lk A